නුවර දන්ත දාතුව ප්‍රෝඩාවක් ද ????

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
ලෙසට කියා තිබේ:):yes::yes: 1815 නොවෙයි 1915

ඔක පටන් ගත්තෙ වල්ලාගොඩ දෙවාලයේ පෙරහැර ගම්පොල තියන පල්ලිය අසලින් යන විට,සිංහලයෝ කරපු දෙයක් නැ අන්තවාදි මුස්ලිම් කොටස් තමා අපේ පෙරහැරට ශබ්දය වැඩි කියලා පහර දිලා තියෙන්නෙ...

දැනට දෙවාලයේ බස්නායක නිලමේ මම හොඳින් අඳුරනවා,දැන් අපි තමයි ඔය පෙරහැරේ සංවිධාන කටයුතු පවා කරන්නෙ,දැන් පල්ලිය ලඟින් පෙරහැර යනකොට සියලු ශබ්ද නවත්වනවා...
Ah correction. thanks
 
Sep 30, 2009
643
40
0
37
හදෙ
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දකින්න පුළුවන් 4න් දෙනෙක්ට විතරයි.
1. මල්වතු මහා නාහිමි
2. අස්ගිරි මහා නාහිමි
3. දියවඩන නිලමේ තුමා
4. රටේ රජතුමා ( ජනාධිපති තුමා )

ඔය කොපුව ඇතුලේ
තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ .

කිසිම දාක කිසිම වෙලාවක වෙන කෙනෙක්ට දකින්න නොලැබෙන දෙයක් ඒක. පෙරහරේ ගෙනියන්නේ පෙරහැර කරඩුව කියල දතුන් වහන්සේ උඩින් තියන කරඬු 7 න් එකක්. දළදා ප්‍රදර්ශනය කියල කිසිම වෙලාවක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පෙන්නන්නේ නෑ. අනෙක දළදා වහන්සේ වැඩ ඉන්න තැන යතුරු මම කලින් කියපු 1,2,3 දෙනා ලග තියනවා. කිසිම කෙනෙක්ට තනියම ඒවා අරින්න බෑ. 1,2 ,3 දෙනාගේම අනුමැතිය නැතිව. මේවා මම දැන ගත්තේ දළදා මැදුරෙන් මයි ..
හැමදාම දළදා වහන්සේට පුද සත්කාර වශයෙන් හාල් සේරු 32ක් වැන්ජන 32 හදනවා..

මෙකනම් මුසවක් සහොදරයා,
සාමාන්යෙන් දලදා ප්‍රධර්ශනයක් තියන්නෙ සියැසින් දලදාව වැද පුදාගෙන ජනතාවට අශිර්වාද ලබාගන්න.
සහොදරයා එක දලදා ප්‍රදර්ශනයකට හරි ගිහිල්ල තියනවනම් ඔහොම කියන්නෙනැ
 
erandap

Active member
  • Jun 11, 2008
    317
    30
    28
    මේ හරකා මේක අහල තියෙන කැත!! ඇයි යකෝ, ප්‍රෝඩාවල් කරල අනිත් ආගම්වල වගේ බුද්ධාගමේ වාසි අරගන්නවා ‍තෝ දැකලා තියෙනවද?
    Disagree with the topic
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දකින්න පුළුවන් 4න් දෙනෙක්ට විතරයි.
    1. මල්වතු මහා නාහිමි
    2. අස්ගිරි මහා නාහිමි
    3. දියවඩන නිලමේ තුමා
    4. රටේ රජතුමා ( ජනාධිපති තුමා )

    ඔය කොපුව ඇතුලේ
    තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ .

    කිසිම දාක කිසිම වෙලාවක වෙන කෙනෙක්ට දකින්න නොලැබෙන දෙයක් ඒක. පෙරහරේ ගෙනියන්නේ පෙරහැර කරඩුව කියල දතුන් වහන්සේ උඩින් තියන කරඬු 7 න් එකක්. දළදා ප්‍රදර්ශනය කියල කිසිම වෙලාවක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පෙන්නන්නේ නෑ. අනෙක දළදා වහන්සේ වැඩ ඉන්න තැන යතුරු මම කලින් කියපු 1,2,3 දෙනා ලග තියනවා. කිසිම කෙනෙක්ට තනියම ඒවා අරින්න බෑ. 1,2 ,3 දෙනාගේම අනුමැතිය නැතිව. මේවා මම දැන ගත්තේ දළදා මැදුරෙන් මයි ..
    හැමදාම දළදා වහන්සේට පුද සත්කාර වශයෙන් හාල් සේරු 32ක් වැන්ජන 32 හදනවා..

    thank you :yes::):)
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83

    thanks machan...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ හරි මචන්..හෑම දෙම උපේක්ෂාවෙන් බලා ඉන්න හොද නෑහෑ, දුටුගැමුණු රජතුමා උපේක්ෂාවෙන් බලා සිටියා නම් අද ලංකාව දකුණු ඉන්දියාවේ යටත් විජිතයකි[FONT=&quot], [/FONT]විජයබාහු රජතුමා උපේක්ෂාවෙන් බලා සිටියා නම් අද සිංහල කියා ජාතියක් නැ[FONT=&quot], [/FONT]
    මු වගෙ කාලකන්නි අපෙ බුදු දහමට අපහාස කරන්න්නෙ අපෙ සින්හල උන් කට වහගෙන ඉන්න නිසයි
    :yes::yes: