නොතේරෙන 6,4

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    "අනේ මේ හයක් හතරක් නොතේරෙන පොඩි දරුවා..." කියල අපේ අම්මල පොඩි ලමයි ගැන කියනව අහල ඇති.
    මොකක්ද මේ හය හතර ?

    හය කියන්නෙ දිව්‍ය ලෝක හය:
    • චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය
    • තාවතිංශය
    • යාමය
    • තුසිත දිව්‍ය ලෝකය
    • නිම්මානරති දිව්‍ය ලෝකය
    • පරිනිම්මිත වසවත්තිය

    හතර කියන්නෙ සතර මහ අපායන් :
    • අසුර අපාය
    • ප්‍රේත අපාය
    • තිරිසන් අපාය
    • නරකය

    හයක් හතරක් නොතේරෙන පොඩි එකා කිව්වෙ ඇයි කියල දැන් හිතා ගන්න පුළුවන් නේද ?

    කට්ටියගෙ කුසල් බලය අනුව දෙව් ලොව හෝ බඹ ලොව යන්න හේතු වේවි.

    නමුත් නිතැතින්ම කෙරෙන්නෙ අකුසල් නිසා මෙන්න මෙතැන ගැන හොඳට කියව ගන්න :

    pathrika13pg1aj.gif


    Larger version (http://dharmanidhaana.files.wordpress.com/2011/02/pathrika13_pg1.gif)
     
    Last edited:

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේකටම එකතු කරන්නම් එහෙනම් 8/5 දන්නේ නැති එවුන්ට. 8 ඇවිල්ල අටසිල්, 5 ඇවිල්ල පස්පවු. මේවා නොදැනනේ කට්ටිය හැසිරෙන්නේ.
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මේකටම එකතු කරන්නම් එහෙනම් 8/5 දන්නේ නැති එවුන්ට. 8 ඇවිල්ල අටසිල්, 5 ඇවිල්ල පස්පවු. මේවා නොදැනනේ කට්ටිය හැසිරෙන්නේ.


    :):):):):):):):):):):)
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    :lol: :lol:

    තුන-පහ - කෑම පිසින විට දමන කුළුබඩු මිශ්‍රණයක්.
    තුන කිව්වෙ - සූදූරූ,මාදුරු,කොත්තමල්ලි
    පහ කිව්වෙ - දුරු, කහ, මිරිස්, ගම්මිරිස් සහ අබ

    මේක නම් දැන ගත්තෙ මෙන්න මෙතැනින් :

    http://www.sinhalaya.com/nimnaya/index.php?topic=9790.0
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    චගු;12452638 said:
    :lol: :lol:

    තුන-පහ - කෑම පිසින විට දමන කුළුබඩු මිශ්‍රණයක්.
    තුන කිව්වෙ - සූදූරූ,මාදුරු,කොත්තමල්ලි
    පහ කිව්වෙ - දුරු, කහ, මිරිස්, ගම්මිරිස් සහ අබ

    මේක නම් දැන ගත්තෙ මෙන්න මෙතැනින් :

    http://www.sinhalaya.com/nimnaya/index.php?topic=9790.0


    11.gif
    ඒත් බං ඒ ඔක්කොම එකතු කරලා 8 කියන්න තිබ්බනේ.... ඔක්කොම එක වගේනේ....;):confused: