මෙන්න නියම software එකක් අපේ ගිටාර් එක Tune කරන්න
PitchPerfect Guitar Tuner
මේක ෆ්‍රී දෙන software එකක් Acoustic , electronic දෙකටම නියමය් එත් Acoustic එක tune කරනකොට සෙමි ටොනේ 1 කක් අඩුවෙන් කරන්න නැත්නම් කම්බි කැඩිලා යය් electoronic එකටනම්
අව්ලක් නැහැ
පහල තියන drop down box එකෙන් තෝරලා මොකට? tune කරන්නේ කියලා
ගිටාර් එක ගහන්න තියෙන්නේ එතකොට අපේ computer එකේ හරි ලැපේ හරි තියන mic එක on එකේ තියෙන්නේ ඕනේ
පහල බාර් එකේ කොළ පාට ඉර ලගට එනවා කියන්නේ tune වෙලා
මම මුලින් කිව්වා වගේ Acoustic එකේ සෙමි ටොනේ එකක් අඩුවෙන් කරන්න
සෙමි ටොනේ එකක් කියන්නේ එක ඉරක්
http://www.nch.com.au/tuner/
or
http://pitchperfect-guitar-tuner.en.softonic.com/

Last edited: