..:::::Any Key AnD Crack Free::::::.....

Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    FLV to AVI MPEG WMV 3GP MP4 iPod Converter

    FLV to AVI MPEG WMV 3GP MP4 iPod Converter 6.0.0202

    flv2video-main.gif


    76346699.gif

    Code:
    [SIZE=4]   [B]Software[/B][/SIZE]
     [URL="http://75.125.167.218/~zxmedia/flv2video_converter.exe"][SIZE=3][B]http://75.125.167.218/~zxmedia/flv2video_converter.exe[/B][/SIZE][/URL]
     
    [SIZE=4]      [B] Key      [/B][/SIZE]
    [SIZE=4][B]   [COLOR=red] User: H3X4 [/COLOR][/B][/SIZE]
    [SIZE=4][COLOR=red][B]           Code:4C7FA313[/B][/COLOR][/SIZE]
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    http://www.elakiri.com/forum/showthread.php?p=12399119#post12399119
    ..:::::Any Key AnD... 04-05-2012 06:42 PM thota epanam pala harako methana puka nodeemamath katha kale memberslage arakshawa gena oi. thopi mee harak wage virus na na gaga virus bedaddi community eke eun thamai amaruwe watenne. unge pawdgalika dewal pitata giyahama tho da ewata waga kiyanne? me haraka
    මමත් කතා කලේ මෙම්බර්ස්ලගේ ආරක්ෂාව ගැන තමයි ඔයි! තොපි මීහරක් වගේ වයිරස් නෑ නෑ ගගා වයිරස් බෙදද්දී කමුනිටියේ එවුන් තමයි අමාරුවේ වැටෙන්නේ. උන්ගේ මචින්ස් ඉන්ෆෙච්ට් වෙලා සොම්බි වෙලා උන්ගේ පව්ද්ගලික තොරතුරු එකවුන්ට් හැක් උනාම තෝ ද ඒවාට වග කියන්නේ? මී හරකා!
    12.gif
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මගේ thread එකේ ජරා වචන දන්නා එපා යාලුවනේ තමන්ගේ අම්මල තාත්තලාගේ හැටි පෙන්වා ok .--රේප් දුන්නට කමක් නෑ.මම මෙතන Crack දැම්මේ සල්ලි දීල software ගන්න බැරි යාළුවන්ට ok .ඔයාට ඔය PM එක එවුවේ කවුද ?.ඔයා ආයේ මගේ thread නොබලා ඉන්නවනම් වඩාත් හොදයි .ඔන්න යාලුවනේ ඔයාලට උදවු කරන්න ගියාම වෙන වැඩ.:no::no::no:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Tharixxx

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මගේ thread එකේ ජරා වචන දන්නා එපා යාලුවනේ තමන්ගේ අම්මල තාත්තලාගේ හැටි පෙන්වා ok .--රේප් දුන්නට කමක් නෑ.මම මෙතන Crack දැම්මේ සල්ලි දීල software ගන්න බැරි යාළුවන්ට ok .ඔයාට ඔය PM එක එවුවේ කවුද ?.ඔයා ආයේ මගේ thread නොබලා ඉන්නවනම් වඩාත් හොදයි .ඔන්න යාලුවනේ ඔයාලට උදවු කරන්න ගියාම වෙන වැඩ.:no::no::no:

    ya its true...lot works with cracks because no money to buy original..if some one help to some one its his choice..this is not a murder case..
    and Tharixxx not ask money for his work..
     
    • Like
    Reactions: Tharixxx

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    මගේ thread එකේ ජරා වචන දන්නා එපා යාලුවනේ තමන්ගේ අම්මල තාත්තලාගේ හැටි පෙන්වා ok .--රේප් දුන්නට කමක් නෑ.මම මෙතන Crack දැම්මේ සල්ලි දීල software ගන්න බැරි යාළුවන්ට ok .ඔයාට ඔය PM එක එවුවේ කවුද ?.ඔයා ආයේ මගේ thread නොබලා ඉන්නවනම් වඩාත් හොදයි .ඔන්න යාලුවනේ ඔයාලට උදවු කරන්න ගියාම වෙන වැඩ.:no::no::no:


    ya its true...lot works with cracks because no money to buy original..if some one help to some one its his choice..this is not a murder case..
    and Tharixxx not ask money for his work..


    මම අර කතාව දැම්මේ මචන් කෙනෙක් උඹ රෙප් දුන්න වගේ මට රෙප් දීල තිබුන. එයා තමයි මුලින්ම කුණුහරුප දාල රෙප් අඩු කරලා තිබුනේ. එක තමයි මම කොපි කරලා එතන දැම්මේ. මම මේ සිද්දිය ගැන ඇඩ්මින් කෙනෙක්ව දැනුවත් කළා. :)

    කෙසේ හෝ කමක් නෑ. කතාව මේකයි. උඹ අහල තියෙනවද sl-secure team eka gana? එළකිරි එකේ සීනියර් සහ ස්ටාෆ් එක දැනුවත් කරලා පටන් ගත්තු වැඩක් ඒක.
    ඒක උනේ ප්‍රමිතියකට අනුවයි. ඒ කියන්නේ ක්‍රැක් එකක වයිරස් එකක් තියෙනවද නැද්ද කියල බලන්න ඇසෙම්බ්ලි සොෆ්ට්වෙයා එකකින් (win32dasam, idapro වගේ සොෆ්ට්වෙයාස් ගොඩක් තියෙනවා ඩි අසේම්බල් සොෆ්ට්වෙයාස් සහ පැකර් ඩිටෙක්ෂන් ටුල්ස්) චෙක් කරලා බලන්න ඕනේ එකේ ක්‍රියාදාමය malicious වැඩ කෑලි රන් වෙනවද කියල. උඹ දන්නේ නැතිව ඇති හැමතැනම ප්‍රිමියම් එකවුන් විකුනන්නේ අඩුවට හොරකම් කරපුව? ඒව ඔක්කොම ස්ටිලර්ස් යොදාගෙන මිනිස්සු පාවිච්චි කරන PC Infect කරලා ස්ටිල් කරලා ගත්තුවා කියල. සහ ඒ ස්ටිලර්ස් එන්නේ ඔය ක්‍රැක් එක්ක කියලත්, ක්‍රැක් රන් කරාම ඉන්ෆෙක්ට් වෙනවා කියලත්.

    උඹ ඔතන කරන්නේ කිසිම ප්‍රමිතියක් නැතිව ඉන්ටර්නෙට් ඒකෙන උස්සලා දාන ක්‍රැක්. ඒවායේ කිසිම සහතිකයක් නෑ. මාත් කාලයක් හිටියා Panda එකේ කලෙක්ටිව් ඉන්ටෙලිජන්ස් ෆෝරම් එකේ. මමම වයිරස් රිපෝර්ට් කරල තියෙනවා ඉහේ කෙස් ගානට එහෙම හොයාගත්තුව. ඒ නිසයි මම මුලින් පොස්ට් එකක් දැම්මේ මේකේ කොහොමද වයිරස් නෑ කියල ගහල තියෙන්නේ කියල අහල..


    පොඩ්ඩක් බලපන් මේක. මෙන්න මෙහෙමයි ප්‍රමිතියක් ඇතුව වැඩ කරන්නේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1178758

    http://www.elakiri.com/forum/showthread.php?t=1178755

    medium.png

    Lot of Elakiriyans and many people around the world are victims of cyber criminals and cheaters due to Viruses, Keyloggers, Stealers, Adware, Malware etc. This is an attempt to create a clean and safe web environment to everybody regardless of their knowledge in IT.​

    Everyday web account passwords like facebook, email, elakiri, private information, bank and credit cared details etc. stolen by cheaters and criminals using infected software and fooling users by phishing or bulling methods.​

    As a solution for this problem SL Secure Team providing you with some of those essential everyday using software with a pre checked certificate.
    We are releasing software with MD5 Hash code so you can verify our releases with our own MD5 Hash Checking tool. Other than that few reputed and knowledgeable Elakiri members will double check our releases so you are in safe hands.​


    Lets safeguard the Srilankan internet users from cyber threats!​


    අද ලංකාවේ සහ Elakiri.com එකේ අපේ සාමාජිකයන්ට ලොකු ගැටලුවක් වී ඇති Virus, Keyloggers, Stealers, Adware, Malware ආදියෙන් තොර ආරක්ෂාකාරී පරිගණක පසුබිමක් සැකසීම සඳහා මෙය SL-Secure Team මගින් නොමිලේ සපයන සේවාවකි.

    නොදැනුවත් කම නිසා විශාල පිරිසකගේ Email, Facebook, Elakiri ආදී මුරපද (Password), පෞද්ගලික තොරතුරු, බැංකු, Credit Cards හා වෙනත් රහසිගත තොරතුරු ආදිය පරිගණක අපරාධකරුවන්ගේ අතට පත්වීම වැලික්වීම මෙහි ප්‍රධානත ම අරමුණ වේ.

    මෙහිදී අප විසින් ඔබට නිතර දෙවේලේ අවශ්‍ය වන පරිගණක මෘදුකාංග අප කණ්ඩායම විසින් පෙර පරීක්ෂාවකින් පසුව සහතික කර ඔබ වෙත නිකුත් කරණු ලැබේ. අප ඔබවෙත ලබාදෙනු ලබන මෘදුකාංගන්ගේ MD5 Hash කේතයන්, අපගේ MD5 පරීක්ෂක මෘදුකාංගය හරහා පරීක්ෂා කර ඔබට ම නිර්වද්‍යතාවය තහවුරු කරගත හැක.

    මීට අමතරව Elakiri.com හි නම් දරන සාමාජිකයන් කීප දෙනෙකු විසින් අපගේ මෘදුකාංග දෙවන වරටත් පරීක්ෂා කොට ඔබ අතට පත්කරණු ඇත.



    අප විසින් දැනට ඔබ වෙත ඉදිරිපත් කර ඇති මෘදුකාංග
    Our Releases


    ඉහත දැක්වෙන Threads වලින් සහ අපගේ වෙබ් අඩවියෙන් පමණක් අපගේ මෘදුකාංග බාගත (Download) කරගත යුතුය. වෙනත් කුමන ස්ථානයක හෝ අපගේ නමින් පලකොට ඇති මෘදුකාංග පිළිබඳව අප කිසිඳු වගකීමක් දරනු නොලැබේ.
    You should ONLY download our releases from above threads or from our official website only. We are not responsible for any other download locations even if they include our names or official banners.

    ශ්‍රීලංකා අන්තර්ජාල පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සඳහා කැපවෙමු!

    උඹට ඇත්තටම මිනිස්සුන්ට උදව් කරන්න අවශ්‍ය නම් ඔය ටීම් එකට ජෝන් වෙයන්. එහෙම නැත්තන් පිළිවෙලකට වැඩක් කරපන්. මේ කරන වැඩෙන් වෙන්නේ උඹ උදව් කරනවයි කියල හිතල මේකේ ඉන්න කමියුනිටි එකේ එවුන්ව අමාරුවේ දාන එකයි.

    දැන් පොඩ්ඩක් මට බෑඩ් රෙප් දීපු මැට්ටෝ ටික පොඩ්ඩක් ඔලුවට ටොක්කක් ඇනගෙන කල්පනා කරපල්ලා මම මොකක්ද අදහස් කරේ කියල මෙතන. :)

    මේ තියෙන්නේ ඇත්ත කතා කරාම උඹල මට දීපු තෑගී..
    uluve.jpg


    මමත් පාවිච්චි කරන්නේ සල්ලි ගෙවපු සොෆ්ට්වෙයා නෙමෙයි. එත් මෙතන කතන්දරේ වෙනස්. මට උවමනාවක් නෑ උඹල ලව්වා සල්ලි ගෙවල සොෆ්ට්වෙයා ගන්නවන්න.. කරුණාකරලා තේරුම් නොගෙන පොට්ටයෝ වගේ වැඩ කරන්න එපා. එතකොට කුජීතයි.

    Edit:

    නැවතත් මතක් කර කියන්නේ. රෙප් කතාව වරදවා මම මෙතන හැසිරුණ ආකාරය සහ වචන භාවිතය ගැන මම කමියුනිටියෙන් සමාව අයදින අතර, සත්‍ය පවසන්න ගිහින් මෙහෙම කතා අහන්න උන එකට මුලින්ම කුණුහරුප අහන්න ලැබුනෙත් ඒ නිසා.. මල පැන්න එකයි එකට හේතු උනේ. කෙසේ නමුත් සමාවන්න ඒ ගැන. :)
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,879
    1,383
    113
    Live in EARTH
    lolz crack gana katha kaloth eke pathi dekak tiyanawa :P

    1. salli nathi api wenuwen hadana crack
    2. virus or steel paramarthayen hadana crack

    oya palaweni jathiye crack nam hoya ganna harima amarui :P

    2nd eke kriya damaya mehemai. ubala kocchara virus na kiyala prove kalath atthatama eke virus tiyanawa .a mehemai, hamathissema crack ekata bind karana virus eka or steeler eka fud.eka thamai programmerge dakshathawaya.or samahara welawata cript karahama crack eke virus eka liyana thana wenas karanawa.ethakota virus gard eken thora ganna amarui run wena service eka virus da nadda kiyala.a nisa virus gard eken block wenne na.

    oneneam balanna oya aluth crack ekak DL karala eka godak welawata tikak wela load wenawa :P eka tamai oyage data send wena 1st step eka or keylogger eka install wena point eka.meka crack wala witharak nemai onama EXE file ekakakta enna puluwan
     
    Last edited: