The HALF A DAY Trip

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
එල එල :):)
ඒත් කලින් දවසෙ රෑ ඉස්සො වඩෙත් එක්ක දාපු සෙල්ලම් මේකෙ නෑ :P:P

උඹ අවධානෙන් නෑ බං..ඒ ට්‍රිප් එකේ ඇති මේකේ නැති ඩයල් එකක් ඇත.. :පී..මේ එය නෙවේ..මේ පරණ එකක් බං
 
JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එල එල :):)
    ඒත් කලින් දවසෙ රෑ ඉස්සො වඩෙත් එක්ක දාපු සෙල්ලම් මේකෙ නෑ :P:P

    පොඩ්ඩක් ටපලගෙන නේ ඉන්නේ.... :rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උබට ෆොටෝ ටික දාන්න ගිය කල්.පින්තූර ටික නම් කලින් එෆ්.බී එකෙන් බලල ගුණ අගුණ කියල තියන නිසා මෙතන අපහු ඩුප්ලිකේට් නොකරමි.උබ අර මුලින්ම කියල තියන කතාව නම් ඇත්ත මචන්.ඔන්න මහන්සියට සලකන්න අමතක කලේ නැහැ.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උබට ෆොටෝ ටික දාන්න ගිය කල්.පින්තූර ටික නම් කලින් එෆ්.බී එකෙන් බලල ගුණ අගුණ කියල තියන නිසා මෙතන අපහු ඩුප්ලිකේට් නොකරමි.උබ අර මුලින්ම කියල තියන කතාව නම් ඇත්ත මචන්.ඔන්න මහන්සියට සලකන්න අමතක කලේ නැහැ.

    Ela ElAz...thanks wewa hondeee