පට්ට පට්ට ...කොහොමද අපේ ගාල්ල ? ලොවෙත් නෑ නෙ
උඹ කොහොමත් ට්‍රිප් කාපර් නෙ
එල එල
ඒත් කලින් දවසෙ රෑ ඉස්සො වඩෙත් එක්ක දාපු සෙල්ලම් මේකෙ නෑ
Maxxa, thanks for sharing machan.
+7 rep
thread ekata hambuna 1st + eka
anith eka CSP gen 
හදිස්සි කෝල් එකක් ආවා බන්.............ජයග්‍රාහී 8වෙනි ත්‍රෙඩ් එක දිලුමා සහ මල්![]()


එල එල
ඒත් කලින් දවසෙ රෑ ඉස්සො වඩෙත් එක්ක දාපු සෙල්ලම් මේකෙ නෑ


යන්න ඕනා අපි දෙන්නත් ගාල්ලේ වෙලාවක.....
![]()

උබට ෆොටෝ ටික දාන්න ගිය කල්.පින්තූර ටික නම් කලින් එෆ්.බී එකෙන් බලල ගුණ අගුණ කියල තියන නිසා මෙතන අපහු ඩුප්ලිකේට් නොකරමි.උබ අර මුලින්ම කියල තියන කතාව නම් ඇත්ත මචන්.ඔන්න මහන්සියට සලකන්න අමතක කලේ නැහැ.