ස්කන්ධ කුමාර දෙවියන් මෙසේ කියති.............
සියළුම මගින් කරමින් අල්ලං ..........සල්ලං
දැන් මෙතනට ඇවිත් දානව පොයි ....සෙල්ලං
බස් රත්නයා ගේ මම අල්ලං ........ව**ලෙං
පරසක් වල ගසමි මගියන් රකින .......ලෙසිං
තෝ විත් යදින්නේ ඇදුමක් ........ඇදගෙන ද?
අර බස් ගැමුනු යමපල්ලව සිහි ........වෙයිද?
තොපි මේ කරන නොපනත් කං නැති වෙයිද?
මට යැද්දාම තොගෙ පව් කම්බස් .......වෙයිද?
තෝ වගෙ එවුන් අල්ලා පර..........සක්වලෙහි
ගසනා විටදි ලෝ වැස්සෝ පින් ම ........දෙති
එනිසා තගේ ශිස්ණය රැක ගෙන ........මෙහිදී
චුත වී පලයන් කෝ මට නොම පව් .....ගෙන දී![]()
දෙයියොම බලා ගන්න ඕනා මේ ගහන මඩ.......!! 

කතරගම යන්න වගේ හදන්නේ!
මම නම් දන්නේ නේ හරියට විස්තරයක්. එත් කතරගම යන පොරවල් ඉන්නවා මම අහල බලන්නම්.
හරියට දැනගත්තොත් පෙරලා දැනුම් දෙන්නම්.![]()

කතරගම ගොස් සතියකට පසු
පොලිමේ මුලින් වට්ටිය දුන් අපේ රත්නේ
නිවසට ඇවිත් දැන් සතියක් ගතවෙන්නේ
දෙවියන් මගේ දුක නැහැ කනකට ගන්නේ
හෙට දින මෙමට කොකින් කොයිකද වෙන්නේ
දෙවියන් කෝප වී මාහට බැන වැදුනේ
වැඩිපුර මොණර කොල මා පමණයි දුන්නේ
මේගැන සිත සිතා ඔහු දැන් පසුවෙන්නේ
වැදුනා හිටි හැටියේම රත්නෙගේ දුරකතනේ
අයියො මහත්තයො මට බැහැ එලවන්න
අනිවා වෙනවා මේ එන්ජිම ගලවන්න
හොද මැකැනික් කෙනෙක් බස් එක බලවන්න
ඉන්නවනම් හනික එක්කරගෙන එන්න
හනි හනිකට රත්නේ ඇඟ ලාගෙන කමිසේ
දුවනවා අපරභාගයේ පැට්‍රොල් වැඩුනා විලසේ
මැකැනික් කාරයත් යයි ඔහු පසු පස්සේ
වදිනවා දුරකතනෙ මේ කලබල අස්සේ
හලො සර් මම ඩ්‍රයිවර් මහත්තයා
වාරික 5ක් ඇරියස් දැන් සොරී කියා
මාවයි කොන්දවයි එතනම බිමින් තියා
ෆිනෑන්ස් කම්පැනිය බස් එක අරන් ගියා
අනේ දෙවියනේ කිම මේ සිදුවෙන්නේ
මොනවද මම මගේ පවුලට පවසන්නේ
පුජා වට්ටියේ ගුනය නැහැ පලදෙන්නේ
මේ හැම මගුල් මටමම නොවැ වෙන්නේ
මැකැනික් කාරයට එන්ජිම බලනු කියා
රතෙන් හනික ෆිනෑස් කම්පැනි එකට ගියා
යනෙනා අතර ඉහමොල රත් වෙලා නියා
සියළුම දෙවි දෙවතාවුන් සිහිකරනවා මෙයා
හනිකට ඇතුලු වී කම්පැනි එකට එයා
මැනෙජර් මහත්තයා ඉන්නා තැනට ගියා
දත් තිස් දෙකම පෙන්නා වැද වැටී මෙයා
ඇහුවා බස් එකට කීයක් ඇරියස්ද කියා
බලන්න මහත්තයෝ වාරික කීයක්ද කියා
ඔහෙලා හිතන්නේ අපි ගොන් හරකුන්ය කියා
දත් ටික පෙන්නුවට ණය පිය වෙන්නැනේ මෙයා
ලක්ෂ හතක් දී අරගෙන යන්න ඔයා
දැන් ඇත රත්නේගේ ඉහ මොල රත් විලා
ඒ එක්කේම මැකැනික් කොලුවා දුරකතනේ රැදිලා
එන්ජිම ගොඩ ගන්න බැහැ එය අප්සට් විලා
අලුත් එකක් නම මිලියනයත් පැනලා

තොපි හැමිනියව්........!! 

ahenam aniwa help akak denna oona![]()


oka yanne bus engimak galawanna nemeiumbata therenne naddooooooo ?
![]()

sirawata muu danagaththa gaman katharagama gihin wage ?![]()

12 වෙනිදා යන්න වෙයි වගේ.... හරියකට වෙලාවල් දන්නේ නැති නිසා..... 
මචන් සත්තු වත්තෙ මොණරු ඉන්න තැන ඉන්නවා, ඇස් ලොකු මොණරෙක්, අන්න ඌගෙන් අහලා බලපන්, ඌ කතරගම මොණරෙකුට කොල් එකක් දාලා උබට වෙලාව කියයි හරියටම.


අපිට හැමිනෙන්න කියනවා. උබ හරියට හැමුනුනානම් දේවාල ගනේ යන්න ඕන වෙන්නේ නැහැනේ බන්තොපි හැමිනියව්........!!
![]()
එලකිරි එකේ බස් හිමි අපේ බස් රත්නේ
හොද හැටි රතගාය මූ හට අඩු නැත්තේ
යන්නට කතරගම මේ අවුරුදු අස්සේ
මූ හට කිමද හදිසියෙ ඇති වුන ප්‍රශ්නේ
නොනා මුගේ නැවත්ත ගැබ් වීලාද
නැතිනම් මූට තව දරුවෙක් හිතිලාද
සල්ලිය භාගේ බස් එකකට යොදලාද
පුජා වට්ටියේ දුක්පොදි බැදලාද
බස් වල ටැකස් වැඩි නොවී මෙලෙසම රැදේවා
දින දින ටිකට් වල මිල ඉහලට නැගේවා
ඉන්ධන සහන එක පිට එක ලැබේවා
බස් හිමි මෙමා හැමදා ලොව දිනේවා
දෙවියනි කතරගම අද මට වෙන්න සමා
කියනවා මගේ දුක ඔබ හට සිරස නමා
මොණරු කොල ටිකක් වට්ටිය යටින් දමා
කපුවා ලවා වැඩිපුර දුක කියමි මෙමා
දෙවියනි මගේ දුක පලමුව අහගන්න
ටැක්ස් එක තව ටිකක් අඩු කරලා දෙන්න
මාහට තවත් බස් දෙක තුන අරගන්න
දෙවියනි මෙමට හැමදා ශක්තිය දෙන්න
දෙවියනි මගේ ගැත්තා නම බස් රත්නේ
සැමටම කලින් මේ දුක අද වැදගත්නේ
වැඩිපුර මුදල් නම් මම නැහැ අරගන්නේ
බස් හිමි ගැත්තාට බස් වැඩිපුර දෙන්නේ
බස් වල යන අයත් දෙවොලට එන්නැද්ද
දෙවියන් උන් කියන දුක අහගෙන ඇද්ද
අද හෙට අවම මිල රුපියල් 3 වෙයිද
තියෙනා බසුත් රත්නේගේ කොට උඩ යයිද
