මහින්දට චන්දය අයෙත් දෙනවද?

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මහින්දට චන්දය අයෙත් දෙනවද?

    ඔබේ පිළිතුර ඔව් නම්
    හේතුව
    උත්තරය යුද්දය නතර කරපු නිසාද?
     
    • Like
    Reactions: Mr.Truth

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සරත් ෆොන්සේකාගේ හිර දඩුවම සාධාරණද?
    පිළිතුර ඔව් නම් වෙරදී කරපු නිසා දඩුවම් විදින්න ඕනි නම්
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපි මොනව කිව්වත් ගම්වල ඉන්න මිනිස්සු මුන් ගැන දන්නේ නෑ(විශේශයෙන් ගෑනු)....උන්ට ඔව්ව කියල දෙන්නත් බෑ...යුද්දෙ දිනවපු අපේ මහින්ද මහත්තය බුදු වේවා කියාගෙන තමයි උන් ඉන්නේ....ඇත්තටම ලැජ්ජයි...දුකයි,තරහයි....
    චන්දෙට ඉස්සෙල්ල පාරක් කොන්ක්‍රිට් කරපු,බෝක්කුවත් දාපු එකෙට්ට ගිහින් රෙද්ද උස්සගෙන ගිහින් කතිරෙ ගහනව....(එහෙම මිනිස්සු එලකිරි එකෙත් ඉන්නවා) ගොඩක් මිනිස්සු මුන්ගෙ පර වැඩ ගැන දන්නේ නෑ.....
     
    • Like
    Reactions: WICKILEAKS and gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අපි මොනව කිව්වත් ගම්වල ඉන්න මිනිස්සු මුන් ගැන දන්නේ නෑ(විශේශයෙන් ගෑනු)....උන්ට ඔව්ව කියල දෙන්නත් බෑ...යුද්දෙ දිනවපු අපේ මහින්ද මහත්තය බුදු වේවා කියාගෙන තමයි උන් ඉන්නේ....ඇත්තටම ලැජ්ජයි...දුකයි,තරහයි....
    චන්දෙට ඉස්සෙල්ල පාරක් කොන්ක්‍රිට් කරපු,බෝක්කුවත් දාපු එකෙට්ට ගිහින් රෙද්ද උස්සගෙන ගිහින් කතිරෙ ගහනව....(එහෙම මිනිස්සු එලකිරි එකෙත් ඉන්නවා) ගොඩක් මිනිස්සු මුන්ගෙ පර වැඩ ගැන දන්නේ නෑ.....

    :sorry:
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සරත් ෆොන්සේකාත් යුද්දය නිම කිරීමට දායක උනානම්
    ඔහුට වැරැද්දට දඩුවම් ලැබෙනවානම්
    මෙච්චර වැරදි කරන මහින්දට
    යුද්දේ නතර කලා කියලා මොන රෙද්දටද චන්දෙ දෙන්නේ
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අපි මොනව කිව්වත් ගම්වල ඉන්න මිනිස්සු මුන් ගැන දන්නේ නෑ(විශේශයෙන් ගෑනු)....උන්ට ඔව්ව කියල දෙන්නත් බෑ...යුද්දෙ දිනවපු අපේ මහින්ද මහත්තය බුදු වේවා කියාගෙන තමයි උන් ඉන්නේ....ඇත්තටම ලැජ්ජයි...දුකයි,තරහයි....
    චන්දෙට ඉස්සෙල්ල පාරක් කොන්ක්‍රිට් කරපු,බෝක්කුවත් දාපු එකෙට්ට ගිහින් රෙද්ද උස්සගෙන ගිහින් කතිරෙ ගහනව....(එහෙම මිනිස්සු එලකිරි එකෙත් ඉන්නවා) ගොඩක් මිනිස්සු මුන්ගෙ පර වැඩ ගැන දන්නේ නෑ.....

    :):):):):):):):):):)
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    අපි මොනව කිව්වත් ගම්වල ඉන්න මිනිස්සු මුන් ගැන දන්නේ නෑ(විශේශයෙන් ගෑනු)....උන්ට ඔව්ව කියල දෙන්නත් බෑ...යුද්දෙ දිනවපු අපේ මහින්ද මහත්තය බුදු වේවා කියාගෙන තමයි උන් ඉන්නේ....ඇත්තටම ලැජ්ජයි...දුකයි,තරහයි....
    චන්දෙට ඉස්සෙල්ල පාරක් කොන්ක්‍රිට් කරපු,බෝක්කුවත් දාපු එකෙට්ට ගිහින් රෙද්ද උස්සගෙන ගිහින් කතිරෙ ගහනව....(එහෙම මිනිස්සු එලකිරි එකෙත් ඉන්නවා) ගොඩක් මිනිස්සු මුන්ගෙ පර වැඩ ගැන දන්නේ නෑ.....

    sahatika atta macho
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    77 දී 88-89 දී මිනිස්සු අතුරුදහන් උනා ජේ.වී.පී. එකේ කැරැල්ල නිසා
    පසුගිය අවුරුදු 30 කාලකන්නි යුද්දේ නිසා මිනිස්සු අතුරුදහන් උනා
    දැන් මොන මගුලකටද මිනිස්සු අතුරුදහන් වෙන්නේ?
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    4233165342_1dea2bfd45.jpg
     
    • Like
    Reactions: gkcnalaka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උත්තරය -ඔව්
    හේතුව -වෙන චන්දය දීමටවත් සුදුසු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් නැති නිසා.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උත්තරය -ඔව්
    හේතුව -වෙන චන්දය දීමටවත් සුදුසු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් නැති නිසා.

    :D:D:Dඑ කියන්නේ මහින්ද දිනන්නේ අනිත් අයගේ නොහැකියාවෙන්:D:D:lol::lol: