මහින්දට චන්දය අයෙත් දෙනවද?

accessuser

Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    අපි මොනව කිව්වත් ගම්වල ඉන්න මිනිස්සු මුන් ගැන දන්නේ නෑ(විශේශයෙන් ගෑනු)....උන්ට ඔව්ව කියල දෙන්නත් බෑ...යුද්දෙ දිනවපු අපේ මහින්ද මහත්තය බුදු වේවා කියාගෙන තමයි උන් ඉන්නේ....ඇත්තටම ලැජ්ජයි...දුකයි,තරහයි....
    චන්දෙට ඉස්සෙල්ල පාරක් කොන්ක්‍රිට් කරපු,බෝක්කුවත් දාපු එකෙට්ට ගිහින් රෙද්ද උස්සගෙන ගිහින් කතිරෙ ගහනව....(එහෙම මිනිස්සු එලකිරි එකෙත් ඉන්නවා) ගොඩක් මිනිස්සු මුන්ගෙ පර වැඩ ගැන දන්නේ නෑ.....

    :yes::yes::yes::yes:
     
    Death Hunter

    Member
    May 23, 2011
    65
    3
    0
    මේ තේර්ඩ් එක මහ එපා කරපු එකක් ,මේකේ ජනාදිපතිතුමා චන්දෙ දෙන්ඩ එපා කියන එවුන් එකෙක්වත් තමන් චන්දෙ දෙන එකාගේ නමක්වත් කියන්නේ නැ.අපි නම් කියනව චන්දෙ දෙන්නේ ජනදිපතිතුමට කියල මුන්ට එකටවත් කොන්ද පන නැ, මහ අපතයො ටිකක්නේ.:lol::lol::lol::lol:

    මහින්ද වගෙ අපතයෙක්ට චන්දෙ නොදි ඉන්න එකත් රටට ලොකු උදව්වක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයි ඔයගෙ ගෙට අල්ලපු වත්තෙ තියනෙව ලොකු කැලයක්. ගමෙ මිනිස්සුකියන්නෙ කවදාවත් ඔය කැලෙ කපලා ඉවර කෙරන්න බැ කියල. ඔය කැලෙ අයිති කරයා ඔයට උදැල්ලක් දිල කියනව, මෙ කැලෙ සුද්ද කරන්න කියල, ඔය අතපය තුවාල කරගෙන දිවා රැ නොබලා අවුරුදු ගානක් කට්ට කලා තව අයත් එක්ක එකතුවෙලා කොහොම හරි ඔයගෙ ක්‍රමයකට කැලෙ සුද්ද කරල ඉවර කරනව. ඊට පස්සෙ එ මනුස්සයා ඔයාව මරල දාල කියනව මම තම ඔය කැලෙ කපල ඉවර කරපු විරය කියලා.

    කවුද ඇත්තටම විරයා ?????
    :confused:
    :confused::confused::confused::confused::confused:

    මෙකත් බලන්නකො

    http://www.elakiri.com/forum/showthread.php?t=1396165
    ඕකයි එකයි සමනයිද මොස් ,උබලගේ තියෙන්නේ ඔය වගේ මැටි කතා තමයි. දැන් උබ හිතපන් ම‍ට ඔය කැලේ කපා ගන්ඩ බැරි උනා කියල.එතකොට මිනිස්සු කාටද හිනා වෙන්නේ මටම නේද ??? එත් යුද්දේ කරගන්ඩ බැරුව ජනාදිපතිතුමා පැරදුනානම් එකට වග කියන්ඩ වෙන්නේ උබලගේ ෆොන්සේකාටද ????නැනේ. දාස් ගනකගේ ජිවිතත් එක්ක යුද්දය මෙහෙයවපු ජනාදිපතිතුමාටමයි. එක හින්ද ඔය වගේ මෝඩ උදහරණ ගන්ඩ එපා තව බුද්දිමත් වෙයන්. :yes::yes::P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එයි හිකනලා.පො*න කතා කියන්න එපා.මහින්ද යුද්දෙට අනදුන්නා ද?යුද්දෙට අනදුන්නෙ යුද්ද හමුදා පතිවරු. නැතුව මෙ වෙලාවට පහර දෙන්න දැන් නවත්වන්න කියලා මහින්දට කියන්න මහින්ද හමුදා මෙහෙයුම් ගැන දන්න එකෙක්ද?බුමියෙ රණ විරුවොද සැලසුම් කලේ.අනෙ හුකේ?SF තමයි සැලසුම් සියල්ලසකස් කරෙ.මෙ වෙලාවෙ පහර දෙන්න සුදුසුයි කියලා තිරනය කරලා යුද හමුදාවට දැනුම් දුන්නෙ.හැබැයි පහරදෙන්න කලින් අනිත් හුමුදාපති වරුන් ජනාදිපති වරයා ආරක්ශක ලෙකම් වරයා සමග රැස්වෙලා සහාමුහිකව දැනුම්දිම් කරනවා.එක ලොකෙ ඔනම යුද්දෙකදි වෙන දෙයක්.
    මෙකත් අහගනින් ඕන ගොන් ජනාදිපතිවරෙයෙක්ට යුද්ධ කරමු කියලා කියන්න පුලුවන්.එත් දක්ශ සැලසුම් සහගත හමුදාපතිවරෙක් නැත් නම් යුද්දෙ දින්න බැහැ.

    ෆේක් බස්සගෙන දගලන හිකනලා කවුද කියල හිතා ගන්ඩ පුළුවන්.:P:P:lol::lol: යුද හමුදපතිලට අණ දෙන්නේ කවුද ජනාදිපතිතුමා නෙමේද??? හමුදපතිලට අණ දෙන කෙනයි වැදගත් වෙන්නේ,
    යුද හමුදපතිලට අණ දෙන කෙනයි යුද්දය මෙහෙයවන්නේ.:yes::yes::)උබල මහ මෝඩයි නේ ,ඇයි බන් ඔය වගේ ගොන් කතා කියවනේ.

    බුමියේ රණවිරුවෝ තමයි සැලසුම කරේ උ
    බේ ෆොන්සේකද එතකොට කොටි ඉන්නේ මෙතන,මෙතන නැ,අතන කොටින්ගේ බංකරයක් තියෙනවා කියල ,බුමියට ගිහින් තනියෙන් හොයල සිතියම් ඇන්දේ.:P:P:lol: කොලබ හිටිය ෆොන්සේකා කොහොමද බන් ඕව දන්නේ එයාට පේන කියන්ඩ පුළුවන් කම තිබ්බද දන්නේ නැ,කොලබ ඉදන් තනියෙන් යුද්දේ පැලැන් කරන්ඩ.:P:lol::lol:
    පහර දෙන්ඩ කලින් ජනාදිපතිතුමා
    එපා කියුවනම් කොහොමද ෆොන්සේකා ගහන්නේ ???? කියපන් බලන්ඩ.:P:P ඕන ජනාදිපති කෙනෙක් යුද්දේ කරපන් කියපුවම හමුදාපති ඉල්ලගෙන කන්ඩ හරි යුද්දේ කරන්ඩ ඕනේ නැතුව බැනේ මොකද ජනපති අණ පිළිගන්ඩ ඕනේ.:):)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තේර්ඩ් එක මහ එපා කරපු එකක් ,මේකේ ජනාදිපතිතුමා චන්දෙ දෙන්ඩ එපා කියන එවුන් එකෙක්වත් තමන් චන්දෙ දෙන එකාගේ නමක්වත් කියන්නේ නැ.අපි නම් කියනව චන්දෙ දෙන්නේ ජනදිපතිතුමට කියල මුන්ට එකටවත් කොන්ද පන නැ, මහ අපතයො ටිකක්නේ.:lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේකනේ. ඔය වෙන කව්රුත් නැහැ අපි මහින්දටම දෙනවා කියන්නේ නියම පොන්න කමක්. රටේ නායකයා හරි නැත්තන් වෙන එකෙක් එකටත් නැත්තන් කියලා ඉන්න එකටම කියලා පොර යනකන් රට කාබාසිනියා කරලා යනකන් ඉන්නවා කියන්නේ මහා නිවට කමක්. මිනිස්සු පෙළ ගැහෙන්න ඕනේ රටේ නායකයා හරි නැත්තන් ගෙදර යවන්න. එකත් කොහෙද බොරුවට ස්ටේජ් වලට නැගලා පපුවට ගහගෙන පළමුවත්, දෙවනුවත්, තුන්වනුවත් මගේ රට කියලා මෙසේ යටින් සාමාන්‍ය මිනිහටම ගේම දෙනකොට අපේ මෝඩ මිනිස්සු රැවටිලා ඉවරයි. දැන් ඉතින් තව දත කට මැදගෙන හිටපල්ලා මේ අවුරුද්දෙන් පස්සේ හැම එකකම ගණන් උස්සනකොට. උන්ගේ සක්කිලි කම් ටිකේ වියදම අපිට පටවනකොට. :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැලේ වැල් නැතුව unp කාරයෝ ඔක්කොම පැනල ගිහින්:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකනේ. ඔය වෙන කව්රුත් නැහැ අපි මහින්දටම දෙනවා කියන්නේ නියම පොන්න කමක්. රටේ නායකයා හරි නැත්තන් වෙන එකෙක් එකටත් නැත්තන් කියලා ඉන්න එකටම කියලා පොර යනකන් රට කාබාසිනියා කරලා යනකන් ඉන්නවා කියන්නේ මහා නිවට කමක්. මිනිස්සු පෙළ ගැහෙන්න ඕනේ රටේ නායකයා හරි නැත්තන් ගෙදර යවන්න. එකත් කොහෙද බොරුවට ස්ටේජ් වලට නැගලා පපුවට ගහගෙන පළමුවත්, දෙවනුවත්, තුන්වනුවත් මගේ රට කියලා මෙසේ යටින් සාමාන්‍ය මිනිහටම ගේම දෙනකොට අපේ මෝඩ මිනිස්සු රැවටිලා ඉවරයි. දැන් ඉතින් තව දත කට මැදගෙන හිටපල්ලා මේ අවුරුද්දෙන් පස්සේ හැම එකකම ගණන් උස්සනකොට. උන්ගේ සක්කිලි කම් ටිකේ වියදම අපිට පටවනකොට. :D
    හරි උබ කියන විදිහට රටේ මිනිස්සු පෙළ ගැහිලා ඉන්න කෙනාව එලවනව,ඊට පස්සේ වෙන ඉන්න කෙනාට වැඩිය හොද නායකයෙක් නැත්නම්,රටේ මිනිස්සු රට බාර දෙන්නේ උබටද ?????
    ඉන්න කෙනා හොදයි නම් තියා ගන්ඩ වෙනවා,ඒකට උබල කැමති නැති වෙන්ඩ පුළුවන් ඒකට කරන්ඩ දෙයක් නැ,කොහොමත් සුද්දට කොටියට කත් අදින එවුන් ජනදිපතිතුමට කැමති නැ.:lol::lol::lol:
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    සරත් ෆොන්සේකාත් යුද්දය නිම කිරීමට දායක උනානම්
    ඔහුට වැරැද්දට දඩුවම් ලැබෙනවානම්
    මෙච්චර වැරදි කරන මහින්දට
    යුද්දේ නතර කලා කියලා මොන රෙද්දටද චන්දෙ දෙන්නේ

    oka umbata therunata me rate ina godak unta therenne na bn
     
    • Like
    Reactions: elakiri119

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තේර්ඩ් එක මහ එපා කරපු එකක් ,මේකේ ජනාදිපතිතුමා චන්දෙ දෙන්ඩ එපා කියන එවුන් එකෙක්වත් තමන් චන්දෙ දෙන එකාගේ නමක්වත් කියන්නේ නැ.අපි නම් කියනව චන්දෙ දෙන්නේ ජනදිපතිතුමට කියල මුන්ට එකටවත් කොන්ද පන නැ, මහ අපතයො ටිකක්නේ.:lol::lol::lol::lol:
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    හරි උබ කියන විදිහට රටේ මිනිස්සු පෙළ ගැහිලා ඉන්න කෙනාව එලවනව,ඊට පස්සේ වෙන ඉන්න කෙනාට වැඩිය හොද නායකයෙක් නැත්නම්,රටේ මිනිස්සු රට බාර දෙන්නේ උබටද ?????
    ඉන්න කෙනා හොදයි නම් තියා ගන්ඩ වෙනවා,ඒකට උබල කැමති නැති වෙන්ඩ පුළුවන් ඒකට කරන්ඩ දෙයක් නැ,කොහොමත් සුද්දට කොටියට කත් අදින එවුන් ජනදිපතිතුමට කැමති නැ.:lol::lol::lol:
    මේකයි ඔයාල මහින්ද ජනාධිපතිතුමාගේ ඇත්ත තත්වය දන්නේ නෑ.මහින්ද මහත්තයාට තවත් ජනාධිපතිවරණයක් ඉල්ලන්න හම්බ වෙන්නේ නෑ.මොකද එයාට බරපතල අසනීපයකට ගොදුරු වෙලා ඉන්නේ.දැනුත් හුඟක් අමාරුවෙන් ඉන්නේ.මේක දන්නේ ටික දෙනෙක් විතරයි.මොකද ඕක කීවොත් රට අරාජික වෙනවා.ඒක නිසා මහින්ද රාජපක්ෂට මීලඟ ජනාධිපතිවරණයකට එන්න හම්බ වෙන්නේ නෑ. මේ අවුරුද්දෙවත් හුස්ම තියෙවිද කියන්න බෑ.පව් .කොහොම වුනත් කොටි ටික විනාශ කරපු එක ලොකු දෙයක්.ඒක නිසා එතුමට අපි ණය ගැතියි.ඒක අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.මීලඟ චන්දෙට පෙරමුනින් විමල් වීරවංශ හරි බැසිල් හරි තමයි ඉන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oka umbata therunata me rate ina godak unta therenne na bn
    ඕක ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැ නෙමේ උබල වැරදියට තේරුම් අරන් තියෙන්නේ.:P:P:Pහිතපන් මේ තේර්ඩ් වල එකෙට හරි තර්කයක් තියෙනවා කියල ඔක්කොම නාගෙන හිමිට මාරුවෙනව. :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකයි ඔයාල මහින්ද ජනාධිපතිතුමාගේ ඇත්ත තත්වය දන්නේ නෑ.මහින්ද මහත්තයාට තවත් ජනාධිපතිවරණයක් ඉල්ලන්න හම්බ වෙන්නේ නෑ.මොකද එයාට බරපතල අසනීපයකට ගොදුරු වෙලා ඉන්නේ.දැනුත් හුඟක් අමාරුවෙන් ඉන්නේ.මේක දන්නේ ටික දෙනෙක් විතරයි.මොකද ඕක කීවොත් රට අරාජික වෙනවා.ඒක නිසා මහින්ද රාජපක්ෂට මීලඟ ජනාධිපතිවරණයකට එන්න හම්බ වෙන්නේ නෑ. මේ අවුරුද්දෙවත් හුස්ම තියෙවිද කියන්න බෑ.පව් .කොහොම වුනත් කොටි ටික විනාශ කරපු එක ලොකු දෙයක්.ඒක නිසා එතුමට අපි ණය ගැතියි.ඒක අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.මීලඟ චන්දෙට පෙරමුනින් විමල් වීරවංශ හරි බැසිල් හරි තමයි ඉන්නේ.
    "හා" :lol::lol::lol::lol:
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    ඕක ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැ නෙමේ උබල වැරදියට තේරුම් අරන් තියෙන්නේ.:P:P:Pහිතපන් මේ තේර්ඩ් වල එකෙට හරි තර්කයක් තියෙනවා කියල ඔක්කොම නාගෙන හිමිට මාරුවෙනව. :cool::cool:
    මහින්දගේ අගේ අපිට හරියට තිරෙන්නේ මහින්ද මැරුන දවසක.මිනිහා නැති කාලෙක මිනිස්සු කියයි අපෝ මහින්ද මහත්තයා හිටපු කාලේ හොඳට කාලා බීලා ජොලියේ හිටපු අතේ මිටේ සල්ලි ගැවසුන ජොලි කාලයක් නේද කියලා.
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    ඕක ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැ නෙමේ උබල වැරදියට තේරුම් අරන් තියෙන්නේ.:P:P:Pහිතපන් මේ තේර්ඩ් වල එකෙට හරි තර්කයක් තියෙනවා කියල ඔක්කොම නාගෙන හිමිට මාරුවෙනව. :cool::cool:
    මහින්දගේ අගේ අපිට හරියට තේරෙන්නේ මහින්ද මැරුන දවසක.මිනිහා නැති කාලෙක මිනිස්සු කියයි අපෝ මහින්ද මහත්තයා හිටපු කාලේ හොඳට කාලා බීලා ජොලියේ හිටපු අතේ මිටේ සල්ලි ගැවසුන ජොලි කාලයක් නේද කියලා.
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    ඉරෝෂන්
    සුනිමලුයි උඹයි දෙන්නා වැඩ කරන්නේ විමල් ගාවද? විමල් කියන්නේ එල කොල්ලෙක් බන්. මොනාද බන් උඹලා දෙන්න විමලා ගාව කරන්නේ.