|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
හ්ම්... දැන් ඉන්න ගොඩක් අයව වැඩිය දන්නේ නෑ:(
බබා, සමීර නම් දන්නවා
migaramk boru kiyanawa ek eke sw help ekak illuwama oyane issellama mata help kale..apoo meyata mawa mataka nadda:confused::confused::confused::confused:
mata eka dan matak une:confused:
onna apiwa mataka hati
 
Last edited:

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    migaramk boru kiyanawa ek eke sw help ekak illuwama oyane issellama mata help kale..apoo meyata mawa mataka nadda:confused::confused::confused::confused:
    mata eka dan matak une..
    fb eket innawa neda:confused:

    එහෙමද? වැඩිය කල්පනාවේ නෑ, කාලෙකින්නේ එලකිරි ආවෙත්. ගොඩක් අයට මොනවාහරි ඉල්ලුවම හොයලා දෙන එක නම් කරනවා:D
    වැඩේ හරියට කරලා දුන්නනේ එහෙනම් සතුටුයි:cool:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙමද? වැඩිය කල්පනාවේ නෑ, කාලෙකින්නේ එලකිරි ආවෙත්. ගොඩක් අයට මොනවාහරි ඉල්ලුවම හොයලා දෙන එක නම් කරනවා:D
    වැඩේ හරියට කරලා දුන්නනේ එහෙනම් සතුටුයි:cool:
    thanks again;)
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මෙතන දැන් චා වෙලා වගේ නේද.,
    ඇයි.,ඇත්ත කියපු.,දුක කියන දේ අඳුරන මිනිස්සුන්ව එලෙව්වේ ???
    දුකක් බෙදා ගන්න බැරි.,ඇත්ත තේරුම්ගන්න අමාරු කට්ටිය වද නොදී යන්න..
    මේ ත්‍රෙඩ් එක +16 +18 +21 කරන්න එපා.....!!!!!!!!
    :angry::angry::angry:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මෙතන දැන් චා වෙලා වගේ නේද.,
    ඇයි.,ඇත්ත කියපු.,දුක කියන දේ අඳුරන මිනිස්සුන්ව එලෙව්වේ ???
    දුකක් බෙදා ගන්න බැරි.,ඇත්ත තේරුම්ගන්න අමාරු කට්ටිය වද නොදී යන්න..
    මේ ත්‍රෙඩ් එක +16 +18 +21 කරන්න එපා.....!!!!!!!!
    :angry::angry::angry:

    මොකක් ගැනද මචං කියන්නේ...???
    :confused: :confused: :confused: :confused: :confused:

    picture.php

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මෙතන දැන් චා වෙලා වගේ නේද.,
    ඇයි.,ඇත්ත කියපු.,දුක කියන දේ අඳුරන මිනිස්සුන්ව එලෙව්වේ ???
    දුකක් බෙදා ගන්න බැරි.,ඇත්ත තේරුම්ගන්න අමාරු කට්ටිය වද නොදී යන්න..
    මේ ත්‍රෙඩ් එක +16 +18 +21 කරන්න එපා.....!!!!!!!!
    :angry::angry::angry:
    :nerd: වට් ද කේස්
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අඩෝ.,ෆයරයා.,.,බුහෙහ්..
    නැහැ බං.,අවුලක්ම නෙමෙයි.,ඒත් අවුලක්ම තමයි.,
    මේකේ දුක සතුට ඇත්ත කතා කරපු කෙනෙක්ව කවුරුහරි බැනලා එළවලා...
    අනේ මන්දා බං.,
    sameerasadaru.,.,..බලමු මචන් ඉස්සරහට.,
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙතන දැන් චා වෙලා වගේ නේද.,
    ඇයි.,ඇත්ත කියපු.,දුක කියන දේ අඳුරන මිනිස්සුන්ව එලෙව්වේ ???
    දුකක් බෙදා ගන්න බැරි.,ඇත්ත තේරුම්ගන්න අමාරු කට්ටිය වද නොදී යන්න..
    මේ ත්‍රෙඩ් එක +16 +18 +21 කරන්න එපා.....!!!!!!!!
    :angry::angry::angry:

    :eek:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අඩෝ.,ෆයරයා.,.,බුහෙහ්..
    නැහැ බං.,අවුලක්ම නෙමෙයි.,ඒත් අවුලක්ම තමයි.,
    මේකේ දුක සතුට ඇත්ත කතා කරපු කෙනෙක්ව කවුරුහරි බැනලා එළවලා...
    අනේ මන්දා බං.,
    sameerasadaru.,.,..බලමු මචන් ඉස්සරහට.,
    කව්ද එලවල තියෙන්නේ :dull:
    ඇයි මගෙ නම දාල තියෙන්නේ :confused:
     
    Status
    Not open for further replies.