රුවන්වැලි මහා සෑය.........
FB එකේ එහෙට මෙහෙට යනකොට මේ පික් සෙට් එක දැක්ක. ඉතින් දාන්න හිතුන. පසුගිය දවස් වල රුවන්වැලි සෑයේ හුණු පිරියම් කිරීමේ කටයුතු සිදුවුනා. ඒ අවස්ථාවේ ගත්තු පික් ටිකක් තමයි මේ. රුවන්වැලි සෑයට ගිහින් තිබුනත් මේ ටික දැක්කම පුදුමත් හිතුන. ඔය කුඹි වගේ පේන්නේ එතන වැඩ කරන මිනිස්සු. අතීතයේ ලංකාවේ මිනිස්සු කොයිතරම් දක්ෂයො වෙන්න ඇතිද...............