රුවන්වැලි මහා සෑය.........

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    රුවන්වැලි මහා සෑය.........

    FB එකේ එහෙට මෙහෙට යනකොට මේ පික් සෙට් එක දැක්ක. ඉතින් දාන්න හිතුන. පසුගිය දවස් වල රුවන්වැලි සෑයේ හුණු පිරියම් කිරීමේ කටයුතු සිදුවුනා. ඒ අවස්ථාවේ ගත්තු පික් ටිකක් තමයි මේ. රුවන්වැලි සෑයට ගිහින් තිබුනත් මේ ටික දැක්කම පුදුමත් හිතුන. ඔය කුඹි වගේ පේන්නේ එතන වැඩ කරන මිනිස්සු. අතීතයේ ලංකාවේ මිනිස්සු කොයිතරම් දක්ෂයො වෙන්න ඇතිද............... :D:D:D

    222640_195189460524614_111098895600338_481201_2355683_n.jpg


    215889_195189513857942_111098895600338_481202_5241219_n.jpg


    215568_195189590524601_111098895600338_481204_4768751_n.jpg


    223486_195189637191263_111098895600338_481205_6862644_n.jpg


    218171_195189553857938_111098895600338_481203_1727166_n.jpg


    224348_195189687191258_111098895600338_481206_4846921_n.jpg
     
    • Like
    Reactions: kterulz

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    minissu nikan kuru mitto wage ... me chathiya hadanna kochara amaru wenna ethda ?
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda