|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හා.,කුනුහරපෙකින් හෝ වේවා.,මොන යම් දේකින් හෝ වේවා.,ඇත්ත ඇතිසැටියෙන් දකින මිනිස්සුන්ට අදකාලේ වෙන්නේ ඕක තමයි......!!!:angry::angry::angry:
    කුණුහරප කියන්න ඕන ත්‍රෙඩ් තියෙනව මේකෙ ඒව කියන්න හොද නෑ
    ඌ ඒක තේරුම් ගත්තෙ නෑ කෙල්ලොත් ඉන්නව මෙතන චා නේද
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    ගණන් ගන්න එපා!!!!!

    Mr. Feel ගේ යාළුවෙක් ඇවිල්ලා එයාව සුදනා කරන්න යනවා......

    වැඩි විස්තර දැනගන්න නම් මේ නූලේ මුල හරිය බලන්න වෙනවා....

    නැත්තං Mr. Feel ගෙ පෝස්ට් ටික බැලුවත් හරි!!!!

    බුහහා.,..ඔව් .,මම ෆීලාගේ යාලුවෙක් තමයි.,..මමත් මේකේ ඉස්සර ලිව්වනේ.,...
    අපි බලමුකෝ ඉස්සරහට...!!!
    :angry::angry::angry::angry:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මෙතන දැන් චා වෙලා වගේ නේද.,
    ඇයි.,ඇත්ත කියපු.,දුක කියන දේ අඳුරන මිනිස්සුන්ව එලෙව්වේ ???
    දුකක් බෙදා ගන්න බැරි.,ඇත්ත තේරුම්ගන්න අමාරු කට්ටිය වද නොදී යන්න..
    මේ ත්‍රෙඩ් එක +16 +18 +21 කරන්න එපා.....!!!!!!!!
    :angry::angry::angry:

    අඩෝ.,ෆයරයා.,.,බුහෙහ්..
    නැහැ බං.,අවුලක්ම නෙමෙයි.,ඒත් අවුලක්ම තමයි.,
    මේකේ දුක සතුට ඇත්ත කතා කරපු කෙනෙක්ව කවුරුහරි බැනලා එළවලා...
    අනේ මන්දා බං.,
    sameerasadaru.,.,..බලමු මචන් ඉස්සරහට.,

    හා.,කුනුහරපෙකින් හෝ වේවා.,මොන යම් දේකින් හෝ වේවා.,ඇත්ත ඇතිසැටියෙන් දකින මිනිස්සුන්ට අදකාලේ වෙන්නේ ඕක තමයි......!!!:angry::angry::angry:

    බුහහා.,..ඔව් .,මම ෆීලාගේ යාලුවෙක් තමයි.,..මමත් මේකේ ඉස්සර ලිව්වනේ.,...
    අපි බලමුකෝ ඉස්සරහට...!!!
    :angry::angry::angry::angry:

    මචං උඹලා මේ Thread එකේ පටංගත්ත දවසේ ඉදන්ම ඉන්න උන්...
    මෙතන ඒ කාලේ උන දේවල් උඹ දන්නවනේ...
    ෆීලට මං දිගින් දිගටම කිව්වා කුණුහරුප කියන්න එපා කියලා...
    මෙතන ගෑණු ළමයි ඉන්න නිසානේ මං එහෙම කිව්වේ...
    අපි ඔක්කොම එකම ගැන්සියක් විදියටනේ බං ඉන්නේ...

    ඒ උනාට ඌ හැදුනේ නෑ බං...
    ඌ අමු කූණුහරුප මෙතන කිව්වේ...
    අනික ඌ පෝලිමට Fake Accounts මේකට බැස්සුවා...
    ඌ දාන Post වලින් ෆීලා කියල මාටුවේගෙන එද්දී ඌම ඇවිත් කියනවා මගේ Fake එකක් තමා ඒ කියලා...
    ඒත මං මුකුත් කිව්වේ නැත්තේ ඌට ඒකකින් හරි ඇවිත් ඇත්ත කතා කරන්න කොන්දක් ඒවි කියලා...
    ඒ උනාට පස්සෙ ඌ ඒවයින් මෙතන සෙට් එකට බනින්න ගත්තා...

    ඒ හැම එකටම පස්සේ තමා මං කිව්වේ මචං මේකට ආවේ නැතුවට කමක් නෑ කියලා...
    ඌට මං Reply කරපු පෝස්ට් එක තමා මේ...
    http://www.elakiri.com/forum/showpost.php?p=12399297&postcount=3651

    Mr.Feel දාපු Post කියවලා...
    මං ඌට දාපු Reply එක කියෙව්වහම උඹට තේරේවී මෙතන උන දේ...

    picture.php

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කුණුහරප කියන්න ඕන ත්‍රෙඩ් තියෙනව මේකෙ ඒව කියන්න හොද නෑ
    ඌ ඒක තේරුම් ගත්තෙ නෑ කෙල්ලොත් ඉන්නව මෙතන චා නේද

    මචං උඹලා මේ Thread එකේ පටංගත්ත දවසේ ඉදන්ම ඉන්න උන්...
    මෙතන ඒ කාලේ උන දේවල් උඹ දන්නවනේ...
    ෆීලට මං දිගින් දිගටම කිව්වා කුණුහරුප කියන්න එපා කියලා...
    මෙතන ගෑණු ළමයි ඉන්න නිසානේ මං එහෙම කිව්වේ...
    අපි ඔක්කොම එකම ගැන්සියක් විදියටනේ බං ඉන්නේ...

    ඒ උනාට ඌ හැදුනේ නෑ බං...
    ඌ අමු කූණුහරුප මෙතන කිව්වේ...
    අනික ඌ පෝලිමට Fake Accounts මේකට බැස්සුවා...
    ඌ දාන Post වලින් ෆීලා කියල මාටුවේගෙන එද්දී ඌම ඇවිත් කියනවා මගේ Fake එකක් තමා ඒ කියලා...
    ඒත මං මුකුත් කිව්වේ නැත්තේ ඌට ඒකකින් හරි ඇවිත් ඇත්ත කතා කරන්න කොන්දක් ඒවි කියලා...
    ඒ උනාට පස්සෙ ඌ ඒවයින් මෙතන සෙට් එකට බනින්න ගත්තා...

    ඒ හැම එකටම පස්සේ තමා මං කිව්වේ මචං මේකට ආවේ නැතුවට කමක් නෑ කියලා...
    ඌට මං Reply කරපු පෝස්ට් එක තමා මේ...
    http://www.elakiri.com/forum/showpost.php?p=12399297&postcount=3651

    Mr.Feel දාපු Post කියවලා...
    මං ඌට දාපු Reply එක කියෙව්වහම උඹට තේරේවී මෙතන උන දේ...

    picture.php

    :yes::yes::yes::yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කුණුහරුප කියන අයව ගනන් ගන්න එපා, ටික දවසකින් උන්ම එපාවෙලා නැතිවෙලා යනවා, ඉස්සර හිටපු කුණුහරුපකාරයෝ දැන් හොයාගන්නත් නෑ..
    උන්ගැන වැඩියෙන් කථාකරනකොට තවත් වැඩියෙන් දඟලනවා..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කුණුහරුප කියන අයව ගනන් ගන්න එපා, ටික දවසකින් උන්ම එපාවෙලා නැතිවෙලා යනවා, ඉස්සර හිටපු කුණුහරුපකාරයෝ දැන් හොයාගන්නත් නෑ..
    උන්ගැන වැඩියෙන් කථාකරනකොට තවත් වැඩියෙන් දඟලනවා..
    :yes:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කුණුහරුප කියන අයව ගනන් ගන්න එපා, ටික දවසකින් උන්ම එපාවෙලා නැතිවෙලා යනවා, ඉස්සර හිටපු කුණුහරුපකාරයෝ දැන් හොයාගන්නත් නෑ..
    උන්ගැන වැඩියෙන් කථාකරනකොට තවත් වැඩියෙන් දඟලනවා..

    සහතික ඇත්ත...
    මාත් ඌව අර අන්තිම Post එකෙන් පස්සේ ගණන් ගත්තේ නෑ...
    උඹ කිව්වා වගේම ඌටම එපා වෙලා දැන් නෑ...
    අර අමිල අහපු නිසා තමා මං ඕක කිව්වේ...
    :) :) :) :) :)

    picture.php

    Status
    Not open for further replies.