මෙන්න මෙ ගෙදරට වෙලා හිටු තො හාල් මැස්සා වගෙ අනිත් උන් දුවනකොට පොඩි වෙලා මැරෙයිමම ගෙදර බන් පාරට ආයෙත් ගිහින් බලන්න ඔනෙ![]()


මෙහෙ ඇදුම් ගන්න එහෙම ඇවිල්ලා පට්ට සෙනගක් හිටියෙ බන් උන්ට දැන් යන එන මං නැ
කො බන් කරන්ට් එක මෙහෙ කැපුවෙ නැ නෙ
මෙන්න මෙ ගෙදරට වෙලා හිටු තො හාල් මැස්සා වගෙ අනිත් උන් දුවනකොට පොඩි වෙලා මැරෙයි![]()
අපොයි මේ සෙනගෙ හැටියට මෝරෙක් ආවත් තැලිලා මැරෙයි

ඔව් එක තමයි ඒත් මේ කිට්ටුව නම් කැපුවෙ නැමචන් ඉදිරියේදී කපයි
කරන්ට් එක වැදිල පිස්සුවක් උනොත් කියල කපනවලු
ඔව් බන් අපේ මාමල අහුංගල්ලේ කට්ටිය ඇල්පිටිය පැත්තට යනවලු
කලබලේ හෝ ගලා ගාලු පාරේ බලු බල්ලෙක් නෑලුනේ
සේරම හයිවේ එකට බැහැලලු නෙ

(වෙන වෙලාවක නම් මරගන්නවා)


බලාගෙන රැල්ල උබව පාගයි.
මම ඉන්නෙ ගාලු පාරෙ ඉදලා 1කිලොමිටර් වලටත් වඩා අඩු දුරකින් රැල්ල පාගනන් යන්නත් ආසයි
