ලංකාවට සුනාමි අනතුරු ඇඟවීම්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මෙහෙ ඇදුම් ගන්න එහෙම ඇවිල්ලා පට්ට සෙනගක් හිටියෙ බන් උන්ට දැන් යන එන මං නැ:(
    කො බන් කරන්ට් එක මෙහෙ කැපුවෙ නැ නෙ:cool:

    මචන් ඉදිරියේදී කපයි
    කරන්ට් එක වැදිල පිස්සුවක් උනොත් කියල කපනවලු

    ඔව් බන් අපේ මාමල අහුංගල්ලේ කට්ටිය ඇල්පිටිය පැත්තට යනවලු
    කලබලේ හෝ ගලා ගාලු පාරේ බලු බල්ලෙක් නෑලුනේ
    සේරම හයිවේ එකට බැහැලලු නෙ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙන්න මෙ ගෙදරට වෙලා හිටු තො හාල් මැස්සා වගෙ අනිත් උන් දුවනකොට පොඩි වෙලා මැරෙයි:frown::frown:
    :sorry:අපොයි මේ සෙනගෙ හැටියට මෝරෙක් ආවත් තැලිලා මැරෙයි:(
    නංගි බයික් එකෙ යතුර උස්සලා රවුම් ගහලත් ඉවරයි:oo:


    මචන් ඉදිරියේදී කපයි
    කරන්ට් එක වැදිල පිස්සුවක් උනොත් කියල කපනවලු

    ඔව් බන් අපේ මාමල අහුංගල්ලේ කට්ටිය ඇල්පිටිය පැත්තට යනවලු
    කලබලේ හෝ ගලා ගාලු පාරේ බලු බල්ලෙක් නෑලුනේ
    සේරම හයිවේ එකට බැහැලලු නෙ
    ඔව් එක තමයි ඒත් මේ කිට්ටුව නම් කැපුවෙ නැ :cool:
    පාරෙ අම්බානට මිනිස්සු බන් වාහන පිබගෙන යනවා ආපු වාහනෙ ඇක්සිඩන්ට් වෙලා වාහන ඩැමෙජ් උනත් උන් බලන්නෙ වත් නැතිව යනවා :yes:(වෙන වෙලාවක නම් මරගන්නවා):lol:
    ඒ පැත්තෙ නම් යන්න බැරි උනා චමියට එහෙම කෝල් කලෙ නැද්ද:rolleyes:
    මම ඉන්නෙ ගාලු පාරෙ ඉදලා 1කිලොමිටර් වලටත් වඩා අඩු දුරකින් රැල්ල පාගනන් යන්නත් ආසයි:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    SPECIAL UPDATE
    _______________________________________________________

    විශාල රල පහරක් නැගෙන පරිදි භූමිකම්පා තත්වයක් ඇති වී නැති බව බී.බී.සී වෙත අදහස් දක්වන ඇමරිකානු භූ විද්‍යා ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කලේ යම් හෙයකින් සුනාමියක් ඇතී වීමටද හැකියකියාය

    තවමත් අවධානම පවතී
    භූමිකම්පාවේ ප්‍රබලත්වය 8.7 දක්වා අඩු වී තිබෙනවා

    ______________________________________________________

    BBC
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම ඉන්නෙ ගාලු පාරෙ ඉදලා 1කිලොමිටර් වලටත් වඩා අඩු දුරකින් රැල්ල පාගනන් යන්නත් ආසයි:rofl:
    බලාගෙන රැල්ල උබව පාගයි. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    SPECIAL NEWS UPDATE

    භූමිකම්පාව තිරස් එකක්. අවධානම අඩුයි
    -----------------------------------------------------
    මිට සුළු වෙලාවකට ප්‍රථම ඇතිවූ භූ කම්පනය තිරස් ආකාරයේ භූ කම්පනයක් බව ඇමරිකාව වාර්තා කරනවා.ඒ අනුව සුනාමි තත්වයක් ඇතිවීමට නම් ඇති විය යුත්තේ සිරස් ආකාරයේ භූ කම්පනයකි. එම හේතුවෙන් සුනාමි අවධානම අඩු වුවත් අවධානමෙන් සිටින මෙන් ඔවුන් පවසනවා