අප්පා මම එදත් රට අදත් රට.. ගෙදර මිනිස්සු කොහේ ඉන්නවද මන්ද කොල් ගන්නත් බැහැ
ගෙවල් කොහෙද? නම්බර් එක දියන් මම අරන් බලන්නම්අප්පා මම එදත් රට අදත් රට.. ගෙදර මිනිස්සු කොහේ ඉන්නවද මන්ද කොල් ගන්නත් බැහැ




lol, මමත් ශුවර් නෑ![]()
ආ account එක දීලා පල එහෙනම්.![]()


ඔව් බන් ඒක නේ මම කියන්නේ දුවන්න හොදට ශක්තිය තියෙන්න ඕන නේකෝකටත් දවල්ට හොදට කන්න මචෝ...... මොනවා කරන්නත් කාලා ඉන්න එපැයි....![]()
![]()


උබ කොහෙද ඉන්නේ ඔහෙට අව්ලක් නැද්ද![]()