Bye Bye yaluwane

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    අප්පා මම එදත් රට අදත් රට.. ගෙදර මිනිස්සු කොහේ ඉන්නවද මන්ද කොල් ගන්නත් බැහැ

    num ekai ube real namai pm karapan msg ekakwath dala balan
     

    FreeSoul

    Member
    Apr 11, 2012
    37
    2
    0
    අප්පා මම එදත් රට අදත් රට.. ගෙදර මිනිස්සු කොහේ ඉන්නවද මන්ද කොල් ගන්නත් බැහැ
    ගෙවල් කොහෙද? නම්බර් එක දියන් මම අරන් බලන්නම්:)
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ලංකාවට සුනාමි ආවොත් එන වේලාවන්
    4:00 - ත්‍රිකුණාමලය
    4.10 - දෙවුන්දර තුඩුවට
    4:50 -කොළොඹ
    06:00 - යාපනය

    :shocked::shocked::shocked:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    උබ කොහෙද ඉන්නේ ඔහෙට අව්ලක් නැද්ද:)

    Netherlands බන්, මෙහෙ අවුලක් නැහැ. මට මේ මල පැනල ඉන්නේ මොන හුත්තක්ද ඕයි ලංකාවට කෝල් ගන්න බෑනේ