සුනමි අනතුරක් ඇති මොහොතේ වගකීම්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සුනමි අනතුරක් ඇති මොහොතේ වගකීම්

    මුලින්ම කියන්න ඕනේ මම මුලින්ම දැම්මේ ITN එක. මොකක්දෝ සින්හල ෆිල්ම් එකක් යනවා. නිව්සි නෑ.

    රනිල්ට හරි ෆොන්සේකාට හරි පඩයක් ගියා නම් උදේ ඉදන් රේ වෙනකන් ප්ඩේ සයිස් එකයි,සද්දෙයි, ගදයි අරවයි මේවයි ඔක්කොම විනඩියෙන් විනඩියට දානවා.මුන්ට මේ වගේ වෙලාවක කාලය පොඩ්ඩක් වෙන් කරන්න බෑ.

    නිව්ස් වලට කිව්වා සමහර පැති වල මිනිස්සුන්ට යන්න බස් නෑලු.උන් ඔක්කොම උන්ගේ ජීවිත බේර ගන්න ගෙවල් වලට ගිහින්.

    තවත් නිව්ස් එකකින් කිව්වා මිනිස්සු ජීවිත බේර ගන්න පිස්සො වගේ දුවනකොට කාලකන්නි ටිකක් අහින්සක මිනිස්සුන්ගේ බඩු කොල්ලකනවා කියලා.මොන අවජාතකයොද බන් මේ?

    මම දැන් මගේ ගාල්ල,මාතර ඉන්න යාලුවන්ට call කරන්න බැලුවා. ඒත් ගන්න බෑ. Network busy,failed etc කියනවා. අනේ අම්මපා මේ වගේ වෙලාවක අපිට call එකක් ගන්න බැරිනම් මොකටද බන් phone පාවිච්චි කරන්නේ?

    මම කියන්නේ මේ වගේ අවස්තාවක මීට වඩා සන්විධානය වෙන්න ඕනේ.
    අපි ගැන විතරක් නෙමේ අනිත් හැමෝ ගැනම හිතන්න ඕනේ.

    සේවා සපයන්නනේ සේවය නම් අන්තිමයි. මේක අහින්සක ජීවිත ගොඩක් ගැන ප්‍රශ්නයක්.

    ඔයලාගේ අදහස් දැන ගන්න ආසයි..
     
    • Like
    Reactions: HushGR

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    අනෙක් ඒවා ගැනනම් දෙන්නේ නැහැ ,
    ITN ගැන කතා කරලා වැඩක් නැහැ
    කවුද බන් ඕක බලන්නේ
    රතු කරලා තියන ටික ගැන කියන්නම්
    උබට ලඟම tower එකේ antenna තුනක් තිබුනොත් ,
    සාමාන්‍යයෙන් ඒවාට TRX 4 බැගින් දානවා
    එතකොට 1 trx full rate =7 calls (half rate 14)
    එතකොට 4 ටම 28
    අනිත් දෙකටත් එක්ක මුළු කනුවටම පුළුවන් 84
    ඔය සාමාන්‍ය විදිහ
    මේවගේ වෙලාවක කොහොමත් කෝල් 84 කට වඩා යනවා
    කරන්න පුළුවන් එකම දේ half rate ( 168 calls) දාන එක විතරයි
    එතකොට එක quality අඩුයි
     
    Last edited:
    • Like
    Reactions: Lomax

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    564626_3378561615812_1022536963_33176573_144553504_n.jpg

    ඒයි රෝශන් සහෝදරයා මේ සම්බන්ධව යමක් ප්‍රකාශ කොලොත්

    • Like
    Reactions: akozlov68

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    high way eka okkoma wahana walata free of charge yanna ida diala kiyanwa.
     
    Last edited:

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ඒක නම් ඇත්ත මචන්.... මමත් සිද්දිය දැක්ක වෙලාවෙ ඉස්සෙල්ලම දැම්මේ ITN (මොකද අපේ TV එක දාපු ගමන් පේන්නෙ ඕක නිසා) ඒත් ඒකෙ වෙන මොකක්ද හු****ක් පෙන්නනවා. එහෙම්මම සිරස දාද්දි breaking news වල බාගයක් ඉවරත් වෙලා :D ඔන්න ආසියාවේ ආස්චර්ය !!!!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ ඒ රොශාන් නැද්ද
    ඌ මිසින් ද
    වී බැල් එකට අනුව ඌ ෆෝරම් එකේ මොනවදෝ බලනවලු
    මොකද බන් මාව හොයන්නෙ,මට සුනාමිය ආවොත් නතර කරන්ඩ කියන්ඩද හදන්නේ. :lol::lol::lol: