EK මහා කඹ ඇදීමේ තරගය

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා, වතුර නටනකම් මුන් නටපුදෙන්.. :rofl:

    ඔව් ඔව්

    mekata me kello danawa wadi ne..kabe atha arenna puluwan

    තාම පොඩි ළමයිනෙ. කඹ අදින එක පැත්තක තියල ගැහැණු ළමයින්ව හොයනව ද කොහෙ ද :lol:

    කබ ඇදීමේ ට්‍රික්ස්...:D

    අනිව අනිව
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මොකෝ කියන්නේ මේ පැත්තට ඇවිත් ආතල් එකක් ගන්නවද
    නැතිනම් ඔහෙට වෙලා දුක් විඳිනවද
    ;)
    අපි ඔය පගාවන් වලට යට වෙන මිනිස්සු නෙවේ..:cool: පුලුවන්නම් ලොවියට කියල අර ගෑනු දැරිවියක් සෙට් කරපන්,, මම ඔහෙ ඇති..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අප්ඩේට්...

    dj ice cold විසින් දිලුමාගේ වල්ගය පාගා ඇත...

    අනුන්ගේ වලිග ගැන හොයන වෙලේ උඹලගේ ලොක්ක හොයාගත්තොත් මොකෝ
    ;)
     
    අපි කැපෙනවා දැන් :dull:poll එක close වෙන්න පැය 48 වගේ තියෙනවා නේ අවසන් හෝරාවේ වැඩ බලමු :P
    වලි දාගන්න උන් වලි දාගනින් නිදා ගන්න අය නිදා ගන්න :P
    අපි ගියා ;)
    මොනවා උනත් අපි දිනනවා:yes:
    like a boss:cool:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට සහ දිලුමට විරුද්දව විරුද්ද පිලෙන් මඩ ප්‍රහාරයක් ගෙනියන බැවින් :frown:
    අපේ රසිකයන්ගෙන් ඉල්ලනවා ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන්න කියල :cool:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපි ඔය පගාවන් වලට යට වෙන මිනිස්සු නෙවේ..:cool: පුලුවන්නම් ලොවියට කියල අර ගෑනු දැරිවියක් සෙට් කරපන්,, මම ඔහෙ ඇති..
    උඹට ඕන කොයි එක්කෙනාද වස්තුවේ ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අප්ඩේට්...

    dj ice cold විසින් දිලුමාගේ වල්ගය පාගා ඇත...

    :rofl: :rofl: දැනට පෙනී යන පරිදි, :dull: දිලුමා වේදනාව නොතකා, :nerd: (මෝඩ) කූලාට තත්ත්වය පැහැදිලි කර දී මත ගැටුම සමථයකට පත් කර ඇත. :lol: :lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    උඹට ඕන කොයි එක්කෙනාද වස්තුවේ ;)
    000203F2.gif

    නිකම් දෙනවනම් කඩුපහරක් හරි කමක් නෑ කිවුවලු..