EK මහා කඹ ඇදීමේ තරගය

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    000203F2.gif

    නිකම් දෙනවනම් කඩුපහරක් හරි කමක් නෑ කිවුවලු..
    අලුතෙන්ම එක්කෙනෙක් ගේන්නද
    ;):cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මට සහ දිලුමට විරුද්දව විරුද්ද පිලෙන් මඩ ප්‍රහාරයක් ගෙනියන බැවින් :frown:
    අපේ රසිකයන්ගෙන් ඉල්ලනවා ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන්න කියල :cool:

    :frown: :P :P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මට සහ දිලුමට විරුද්දව විරුද්ද පිලෙන් මඩ ප්‍රහාරයක් ගෙනියන බැවින් :frown:
    අපේ රසිකයන්ගෙන් ඉල්ලනවා ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන්න කියල :cool:
    :yes::yes::yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    :rofl: :rofl: දැනට පෙනී යන පරිදි, :dull: දිලුමා වේදනාව නොතකා, :nerd: (මෝඩ) කූලාට තත්ත්වය පැහැදිලි කර දී මත ගැටුම සමථයකට පත් කර ඇත. :lol: :lol:
    ඒවන විටත් කුලා ගම කා හමාරය...:rofl::P:P සියලු දෙනා සිද්දිය දනී...:lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව