Error ,Key code in use.pls try reconnect
mehewa enawa.mokadda hethuwa

සමහරවිට key දෙක තුනකින් දෙතුන් පාරක් try කරන්නත් වෙන්න පුලුවන්.හැබැයි කොයි වෙලාවකහරි එකක් OK වෙයි. 

mokada ban parana post bump karanne





aka aththa.... hamoma hamadema dan nane machanඋඹ මොකද සද්දේ දාන්නේ ? උඹලා හැමදාම COD4 ගහනවා කියලා,හරි වැඩ්ඩෝ කියලා වෙන්න ඇති හිතන් ඉන්නේ.නොදන්න උන්ට දැනගන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ.උඹලා මහලොකුවට clan වල හිටියට, නොදන්න එකෙකුට කියලා දෙන එකක්යැ.....![]()

















aka aththa.... hamoma hamadema dan nane machan![]()





api lan karala bodime set ekanan gahanawa machan...sara athal eka...patta...edaata ithin nidi naa


post eka danna wechcha mahansiya salakala rep add kala....
mamanan games play karanne nehe....interest ekak nehe ...oya kammeli unama podi game ekak thibunoth tikak playkaranawa..heh hee..


මචන් 2නෙක්ට ඔය ගෙම් එක ගහන්න බෑරිද? ඒ කිව්වෙ 2ක්ට විතරක්?





Captain ජැක් ස්පැරෝ;12484624 said:intel celeron 1.8 GHz ප්‍රොසෙසර් එකකින් ගහන්න බැරිවෙයිද COD4... Online නෙවේ..........

all details deepan 

රැම් එක 2GB ද කොහෙදෝ....VGA එක මොකක්ද ? Ram ?all details deepan
![]()
Captain ජැක් ස්පැරෝ;12491416 said:රැම් එක 2GB ද කොහෙදෝ....
මට නෙවේ. මම හරියට අහලා කියන්නම්.......


එළකිරි මචන්ලා.කොමෙන්ට්ස් වලට Thanks.මම මේක දැම්මේ, තාමත් COD 4 Online ගහන්න දන්නේ නැති අය ගොඩක් ඉන්නවා.අනික දැන් MW2 Online ගහන්නත් බැහැ alterIWnet server එක off කරලා නිසා.තව සමහරුන්ට MW3 ගහන්නත් බැහැ, PC එකේ requirement එක මදි.ඉතිං එහෙම අයට උදව්වක් විදියට තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.![]()
aleriwnet එක වෙනුවට alterRevolution ඈවිල්ලා. මෙන්න link එක;
http://alterrev.net/
Hackers ල නිසා දැනටනම් site එක down. ඒවුනාට game එක ගහන්න පුළුවන්.

