කව්ද බන් මෙ GT යා

Status
Not open for further replies.

New Visitor

Banned
Apr 16, 2012
19
1
0
avatar1_1.gif


http://www.elakiri.lk/forum/member.php?u=1



මේ GTRZ කියන්නෙ කව්ද බන්?ඇත්ත නම මොකක්ද?ෆෙස් ටු ෆෙස් හම්බ වෙන්න බැරිද?
 

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සිරාවටම මචන් මටත් ඕක හරි ප්‍රශ්නයක්. මේකේ ඉන්න සීනියර් මැම්බොර්ල කියල දීපල්ලකෝ අපිට...........
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    meke admin pora thamyi kageth lokkaa elakiriye hamba wenna puluwan
    pora me dawaswala busy awurudu niwaduwata Afghanistan gihin:lol:
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Ooka thamai Elakiriye inne Nasaraanima Dial eka :yes:
    Face to Face Meet wenna man laga Appointment ekak danna oone.
    Meet wela enna kiuwe mama kiyapan. echcharai.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඒ අපේ ලොකු අයියා....එළකිරි මැවුම්කාර දෙයියා .....එතුමාට එරෙහිව එක වචනයක් වරද්දනව හෙම නෙවේ තොපි :shocked::angry::angry::angry:

    otter-prayer.jpg

    :lol::lol::lol::lol:
     

    Suranganii

    Member
    Apr 16, 2012
    7
    4
    0
    අනේ මටත් එයාව හම්බ වෙන්න ඕනී.එයා හොරා වගේ හැංගිලා නේද ඉන්නේ.හරි කියුට්ද? එහෙම නැත්නම් නාකි අංකල් කෙනෙක්ද?
     
    • Like
    Reactions: gkcnalaka

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අනේ මටත් එයාව හම්බ වෙන්න ඕනී.එයා හොරා වගේ හැංගිලා නේද ඉන්නේ.හරි කියුට්ද? එහෙම නැත්නම් නාකි අංකල් කෙනෙක්ද?
    හා
     

    kalanah

    Member
    Apr 21, 2009
    191
    4
    0
    මේක දාපු එකා නම් දැනගෙනමද මන්ද දාල තියෙන්නෙ :D
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අනේ මටත් එයාව හම්බ වෙන්න ඕනී.එයා හොරා වගේ හැංගිලා නේද ඉන්නේ.හරි කියුට්ද? එහෙම නැත්නම් නාකි අංකල් කෙනෙක්ද?
    ඇන්ටි හිතුවද මේක facebook කියල හිතෙන හිතෙන අයව හම්බවෙන්න??
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    හම්බ වෙන්න ඕනේ කිව්වොත් කිසිම ප්‍රශ්නයක් නෑ කියනවා මල්ලි මේ ටිකේ වැඩ ගොඩක් තියෙනවා......පුළුවන් උනාම කියන්නන්කෝ කියල.........:oo::oo:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හම්බ වෙන්න ඕනේ කිව්වොත් කිසිම ප්‍රශ්නයක් නෑ කියනවා මල්ලි මේ ටිකේ වැඩ ගොඩක් තියෙනවා......පුළුවන් උනාම කියන්නන්කෝ කියල.........:oo::oo:

    නයි දෙයියා....:sorry::sorry:
     
    Status
    Not open for further replies.