http://www.elakiri.lk/forum/member.php?u=1
මේ GTRZ කියන්නෙ කව්ද බන්?ඇත්ත නම මොකක්ද?ෆෙස් ටු ෆෙස් හම්බ වෙන්න බැරිද?

meke admin pora thamyi kageth lokkaa elakiriye hamba wenna puluwan
pora me dawaswala busy awurudu niwaduwata Afghanistan gihin![]()
![]()
http://www.elakiri.lk/forum/member.php?u=1
මේ GTRZ කියන්නෙ කව්ද බන්?ඇත්ත නම මොකක්ද?ෆෙස් ටු ෆෙස් හම්බ වෙන්න බැරිද?



ඒ අපේ ලොකු අයියා....එළකිරි මැවුම්කාර දෙයියා .....එතුමාට එරෙහිව එක වචනයක් වරද්දනව හෙම නෙවේ තොපි
![]()




හාඅනේ මටත් එයාව හම්බ වෙන්න ඕනී.එයා හොරා වගේ හැංගිලා නේද ඉන්නේ.හරි කියුට්ද? එහෙම නැත්නම් නාකි අංකල් කෙනෙක්ද?
ඇන්ටි හිතුවද මේක facebook කියල හිතෙන හිතෙන අයව හම්බවෙන්න??අනේ මටත් එයාව හම්බ වෙන්න ඕනී.එයා හොරා වගේ හැංගිලා නේද ඉන්නේ.හරි කියුට්ද? එහෙම නැත්නම් නාකි අංකල් කෙනෙක්ද?


හම්බ වෙන්න ඕනේ කිව්වොත් කිසිම ප්රශ්නයක් නෑ කියනවා මල්ලි මේ ටිකේ වැඩ ගොඩක් තියෙනවා......පුළුවන් උනාම කියන්නන්කෝ කියල.........![]()

