ඇත්ත(ද)....?

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    .ඔහු උපත ලබා ඇත්තේ 1906 දි...මානසික ආබාධයක් සහිත පුද්ගලයෙක් ලෙස හදුනාගෙන තිබෙනවා...මොහු මරා දමන ලද පුද්ගලයන්ගේ ශරීර කොටස් තම නිවස සැරසීමට යොදාගෙන තිබෙනවා...කෙසේ වෙතත් 1958 ඔහු මිනීමැරුම් චෝදනා වලට අතඩංගුවට ගැනීමෙන් පසු මානසික රෝහලකට යවා ඇත...

    මේ ඉන්නෙ සැබෑ Ed Gein...:shocked::shocked::shocked:
    Edgein.jpg


    The Texas chainsaw massacre තමයි මම බලල තියෙන හොදම thriller movie එක
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,324
    17,283
    113
    thanx machan...:):)
    ela machn!
    mamath oya hama film ekama wage balala thiyenawa
    +rep 4 sharing :)
    thanx macha.....:):)
    thnxxxx 3+
    :):)
    The Texas chainsaw massacre තමයි මම බලල තියෙන හොදම thriller movie එක
    :):)
    thanx machan...:):)
    ela
    palaweni fil eka witarai balala thiyanna
    එල මචන් අනිත් ‍ෆිල්ම් ටිකත් මැක්සා....:)
    Nice Thread Machan.
    1lion.gif


    thanx machan...:):)
     
    • Like
    Reactions: crkwnm

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සත්‍ය සිදුවීම ඇසුරෙන් නිෂ්පාදනය කරපු ‍ෆිල්ම් ටිකක් ගැන තමයි මේ කියන්න යන්නෙ..ගොඩක් අය මෙතන තියන ‍ෆිල්ම් බලලා ඇති..බලපු නැති අය බාගෙන බලන්න..
    vediye karadarayak nethuva lesiyen baganna puluvam vidiyak kiyapan ban please.