ebay අවුලක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මේක එනව බං බඩු ගන්න යනකොට දැං මොකද කරන්නේ බං

    mkxk4h.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බිඩ් කරලා දිනපු බඩු වලට සල්ලි ගෙවල හිටපං ඉස්සෙල්ලම.

    අපෝ උඹ වගේ හාල්පාරුවො. යකෝ තොපි හින්ද අපිට බඩු ගන්නත් නෑ.
    ගොඩක් සෙලර්ස්ලා ලංකාවට ෂිප් කරන්නෙ නැත්තෙ ඔය හේතුව නිසාත් වෙන්න ඇති.

    ෂිට්
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පැටියා;12524673 said:
    බිඩ් කරලා දිනපු බඩු වලට සල්ලි ගෙවල හිටපං ඉස්සෙල්ලම.

    අපෝ උඹ වගේ හාල්පාරුවො. යකෝ තොපි හින්ද අපිට බඩු ගන්නත් නෑ.
    ගොඩක් සෙලර්ස්ලා ලංකාවට ෂිප් කරන්නෙ නැත්තෙ ඔය හේතුව නිසාත් වෙන්න ඇති.

    ෂිට්
    :yes::yes:
     
    මචං උබ බිඩ් කරපුවට ගෙවල ඉදපන්...:eek:
    පලයන් මේකට ... My eBay -> Summery -> Awaiting Payments
    ඔතන ඇති උබට ගෙවන්න තියෙන ඒවා ටික..:yes:

    කට්ටිය කියන කතාව සම්පුර්ණ ඇත්ත... ලංකාව දැනටමත් චාටර් වෙලා ඉන්නේ බං :oo::oo:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    පැටියා;12524673 said:
    බිඩ් කරලා දිනපු බඩු වලට සල්ලි ගෙවල හිටපං ඉස්සෙල්ලම.

    අපෝ උඹ වගේ හාල්පාරුවො. යකෝ තොපි හින්ද අපිට බඩු ගන්නත් නෑ.
    ගොඩක් සෙලර්ස්ලා ලංකාවට ෂිප් කරන්නෙ නැත්තෙ ඔය හේතුව නිසාත් වෙන්න ඇති.

    ෂිට්

    100% ඇත්ත. මම Auction ‍දාපු Items වලට හැමදාම මොකෙක් හරි උඩින් පැනලා ලොකුවට බිඩ් කරලා යනවා සල්ලි ගෙවන්නේ නෑ. දැන්නම් Buyersලට Restrictions දාලා තමයි Auction එක Open කරන්නේ.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    <:දෙන්නම්~ජම්බු:>;12524799 said:
    මචං උබ බිඩ් කරපුවට ගෙවල ඉදපන්...:eek:
    පලයන් මේකට ... My eBay -> Summery -> Awaiting Payments
    ඔතන ඇති උබට ගෙවන්න තියෙන ඒවා ටික..:yes:

    කට්ටිය කියන කතාව සම්පුර්ණ ඇත්ත... ලංකාව දැනටමත් චාටර් වෙලා ඉන්නේ බං :oo::oo:

    ඔව්බං විලි ලැජ්ජාවෙ බෑ ...:angry:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    උඹ සේරම අරන් එක පාර ගෙවන්න ඉන්න එපා! 4ක් 5ක් ගත්තම ඒවට ගෙවපන්:)
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    <:දෙන්නම්~ජම්බු:>;12524799 said:
    මචං උබ බිඩ් කරපුවට ගෙවල ඉදපන්...:eek:
    පලයන් මේකට ... My eBay -> Summery -> Awaiting Payments
    ඔතන ඇති උබට ගෙවන්න තියෙන ඒවා ටික..:yes:

    කට්ටිය කියන කතාව සම්පුර්ණ ඇත්ත... ලංකාව දැනටමත් චාටර් වෙලා ඉන්නේ බං :oo::oo:
    මේ ළඟදීත් මම පොතක් ගන්න කියල seller ව contact කළාම ඔය කතාව කිව්වා ලංකාවේ සමහරු bid කරලා ගන්න බඩුවලට සල්ලි ගෙවන්නේ නෑ කියල:angry::angry::angry:. Manz ව ටිකක් කලින් ඉඳං දැනගෙන තිබ්බ නිසා ශේප් කරගන්න පුළුවන් වුණා:baffled::baffled::baffled:.
     
    එක පාරක් මං Hong Kong එකෙක්න්ගෙන් ඇහුවා මෙහෙට ship කරන්න බැරිද මං shipping නුත් pay කරන්නම් කියලා. ඉදා මූ කියපි "we had some bad experience with your country" කියලා...:growl::oo::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    <:දෙන්නම්~ජම්බු:>;12526895 said:
    එක පාරක් මං Hong Kong එකෙක්න්ගෙන් ඇහුවා මෙහෙට ship කරන්න බැරිද මං shipping නුත් pay කරන්නම් කියලා. ඉදා මූ කියපි "we had some bad experience with your country" කියලා...:growl::oo::baffled:

    :lol:
    EHDEHD ගෙ වැඩක් මම හිතන්නෙ :rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පැටියා;12524673 said:
    බිඩ් කරලා දිනපු බඩු වලට සල්ලි ගෙවල හිටපං ඉස්සෙල්ලම.

    අපෝ උඹ වගේ හාල්පාරුවො. යකෝ තොපි හින්ද අපිට බඩු ගන්නත් නෑ.
    ගොඩක් සෙලර්ස්ලා ලංකාවට ෂිප් කරන්නෙ නැත්තෙ ඔය හේතුව නිසාත් වෙන්න ඇති.

    ෂිට්

    :yes::yes:
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    පැටියා;12524673 said:
    බිඩ් කරලා දිනපු බඩු වලට සල්ලි ගෙවල හිටපං ඉස්සෙල්ලම.

    අපෝ උඹ වගේ හාල්පාරුවො. යකෝ තොපි හින්ද අපිට බඩු ගන්නත් නෑ.
    ගොඩක් සෙලර්ස්ලා ලංකාවට ෂිප් කරන්නෙ නැත්තෙ ඔය හේතුව නිසාත් වෙන්න ඇති.

    ෂිට්
    :yes::yes::yes::yes::yes:.....උබලා ගන්නේ නැත්නම් මොකට ද BID කලේ. දැන් ඉතින් ඕකට ගෙවපන්. නැත්නම් විකුණපන්. උබලා නිසා තමා අපිට ත් කෙල වෙන්නේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බූරුව ... තෝ වගේ මෝඩ මූසලයෙක් යකෝ ... බිඩ් කරල දින්නම සල්ලි ගෙවපන් කාළකණ්නිය :angry:

    PS: තොගේ කැරට්ටුව දන්න නිසා තමයි තේරෙන සිංහලෙන් කිව්වෙ :dull: