Official Thread For Congratz Tharinda67's Wife

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කට්ටෙ ආතල් එක අයියල දන්නෙ නැහැ වගේ..:P:P

    මට ඊයෙ රෑ බයික් එකේ පැච් එක ගිය වෙලාවෙ ඒක තල්ලු කරලම ඇගට මසාජ් 4,5 ක් එකපාරට දැම්ම වගේ සැප අත් දෙකකින්...:growl::growl::growl:

    :lol::lol::rofl:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අෆ්ෆට හුඩු මූට මසාජ් එක දාපු එකාගේ අත් දෙක තියෙනවද දන්නේ නෑ කටු අනිල මුගේ :eek::sorry:.. ඌට කුම්බලා කූරියෙක්ට මසාජ් එකක් දැම්ම වගේ හැන්ගීමක් එන්න ඇති බන් !! :lol::rofl:

    Hariyata seen eka dagannath bari wela......Akunu gahala ban:lol::lol:

    Mu ethana inna kollatath seen eka danna gihillane......
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කට්ටෙ ආතල් එක අයියල දන්නෙ නැහැ වගේ..:P:P

    මට ඊයෙ රෑ බයික් එකේ පැච් එක ගිය වෙලාවෙ ඒක තල්ලු කරලම ඇගට මසාජ් 4,5 ක් එකපාරට දැම්ම වගේ සැප අත් දෙකකින්...:growl::growl::growl:

    ehema seen ekakuth unada:rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :growl::growl::growl:තොපිට හිනා..
    අපි වගේ කළ්‍යාණ මිත්‍රයකුගේ දුකකදි හිනා වෙන තොපිල වගේ යාලුවො ආස්සරය කරන්න එපා කියල තමයි අර වලහත් කිව්වෙ....:growl::growl:

    170px-Black_bear_large.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Hariyata seen eka dagannath bari wela......Akunu gahala ban:lol::lol:
    Mu ethana inna kollatath seen eka danna gihillane......

    :growl::growl::growl: අයියෝ තෝ ද ඒ වෙලාවේ කස්ටමර් කෙනෙක් එනකල් එතන වේලි වේලි හිටිය පිම්පියා... අයියෝ.. තෝ එහෙනන් මට කියල වැඩේ කරගන්න සද්දෙ වහල හිටිය නේද... නරක සමනලයා:baffled::baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::growl::growl:තොපිට හිනා..
    අපි වගේ කළ්‍යාණ මිත්‍රයකුගේ දුකකදි හිනා වෙන තොපිල වගේ යාලුවො ආස්සරය කරන්න එපා කියල තමයි අර වලහත් කිව්වෙ....:growl::growl:

    170px-Black_bear_large.jpg

    කව්ද අර බඩ තඩි යුරාජ් වලහද ? :eek:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :growl::growl::growl:තොපිට හිනා..
    අපි වගේ කළ්‍යාණ මිත්‍රයකුගේ දුකකදි හිනා වෙන තොපිල වගේ යාලුවො ආස්සරය කරන්න එපා කියල තමයි අර වලහත් කිව්වෙ....:growl::growl:

    170px-Black_bear_large.jpg

    Mama kiwwa neda Ubata Shave karaganna kiyala......Apooooo tho Honeymoon yanna inne ohomada......Chik:rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :growl::growl::growl: අයියෝ තෝ ද ඒ වෙලාවේ කස්ටමර් කෙනෙක් එනකල් එතන වේලි වේලි හිටිය පිම්පියා... අයියෝ.. තෝ එහෙනන් මට කියල වැඩේ කරගන්න සද්දෙ වහල හිටිය නේද... නරක සමනලයා:baffled::baffled::baffled:

    KOllage hitha ridila wage sahenna:lol::lol: