OBJECTIONS YOUR HONER!!!!!කිඹුලා සහා තරින්ද76 යෝජනාකරපිය විනිශ්චය මණ්ඩලයට ... මම ස්ථිර කරන්නම්..![]()


no ones updates news like him ..
![]()
අනෙක් පාර්ෂවයෙන් යමක් කීමට ඇත්ද..?OBJECTIONS YOUR HONER!!!!!
කිඹුලා විනිශ්චය සදහා යෙදවීමට තරයේ විරෝදය පළකරමි.![]()
chance ekak demu
අනේ අම්මා...මාව අකුලපං දෙයියෝ..........
මම මේ රීල පුක හෝදගන්නවත් වෙලාවක් නැති එකා..........
විනිශ්චය කරන්න ගියොත් එහෙම සම්මාන උළෙල චක බ්ලාස් තමා........![]()
මම බස් රත්නේගේ නම යෝජනා කරනවා !! ඌ ගොඩක් ඔන්ලයින් ඉන්න නිසා ප්‍රයෝජනවත් වෙයි![]()

ඔව් හොද යෝජනාවක් එක එලකිරිය හා එහි ඉතිහාසය මැනවින් දන්නා අය ඉන්න එක හයියක් මේක සාර්ථක කර ගන්න උපකාරී වෙයි2007, 2008,2009 කාල වලදී එළකිරියට එක්වූ, යම් සේවයක් එළකිරියට සහ එළකිරි ප්‍රජාවට සිදුකළ, Most Senior membersලාව විනිශ්චය සදහා යෝජනා කෙරෙන්නේ නම් මැනවි.
නියම වැඩක්... විනිසුරුවරයෙක් වශයෙන් MIGARAMK හොදයි කිය සිතේ...


tharinda79 යෝජනා කරමි...
OBJECTIONS YOUR HONER!!!!!
කිඹුලා විනිශ්චය සදහා යෙදවීමට තරයේ විරෝදය පළකරමි.![]()

gayya
coollifestyle4u
dilrasan
sasliit
mun tika![]()
mawa epaa
mama sanvidayaka
ඇත........!!!අනෙක් පාර්ෂවයෙන් යමක් කීමට ඇත්ද..?


අනෙක් පාර්ෂවයෙන් යමක් කීමට ඇත්ද..?
naththan mekata kiyapu top baduwa 
කාලයක් නොමැතිකම කියන තර්කය හැර වෙනත් තර්කයක් වේද..?ඇත........!!!
කිඹුළා ව මේකට දැමීමට විරෝධය අපිදු පලකරමු......!!!!!![]()
හම්බ මඩකි.....එළයැ......!!!!!





එතරම් සද්ද බද්දයක් නැති නමුදු, විශිෂ්ට සේවයක් එළකිරි ප්‍රජාව වෙනුවෙන් සිදුකරන, මධ්‍යස්ථ මතධාරීන් සහ තාර්කික පුද්ගලයන් වන yasas bandara සහ maheshsenadheera සොයුරන්ව යෝජනා කරමි.


elazzzzzzzkuttam pokuneදැන් මේක කොහෙද තියන්නෙ? නෙලුම් පොකුනෙද ?

mawa epaa
mama sanvidayaka
![]()
