විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා සහා තරින්ද76 යෝජනාකරපිය විනිශ්චය මණ්ඩලයට ... මම ස්ථිර කරන්නම්.. :angry::angry::angry:
    OBJECTIONS YOUR HONER!!!!!
    කිඹුලා විනිශ්චය සදහා යෙදවීමට තරයේ විරෝදය පළකරමි.:no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතරම් සද්ද බද්දයක් නැති නමුදු, විශිෂ්ට සේවයක් එළකිරි ප්‍රජාව වෙනුවෙන් සිදුකරන, මධ්‍යස්ථ මතධාරීන් සහ තාර්කික පුද්ගලයන් වන yasas bandara සහ maheshsenadheera සොයුරන්ව යෝජනා කරමි.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    අනේ අම්මා...මාව අකුලපං දෙයියෝ..........
    මම මේ රීල පුක හෝදගන්නවත් වෙලාවක් නැති එකා..........
    විනිශ්චය කරන්න ගියොත් එහෙම සම්මාන උළෙල චක බ්ලාස් තමා........:dull::dull:

    skunk_smell.gif
     
    • Like
    Reactions: dath kimbula

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම බස් රත්නේගේ නම යෝජනා කරනවා !! ඌ ගොඩක් ඔන්ලයින් ඉන්න නිසා ප්‍රයෝජනවත් වෙයි :D
    :)
    2007, 2008,2009 කාල වලදී එළකිරියට එක්වූ, යම් සේවයක් එළකිරියට සහ එළකිරි ප්‍රජාවට සිදුකළ, Most Senior membersලාව විනිශ්චය සදහා යෝජනා කෙරෙන්නේ නම් මැනවි.
    ඔව් හොද යෝජනාවක් එක එලකිරිය හා එහි ඉතිහාසය මැනවින් දන්නා අය ඉන්න එක හයියක් මේක සාර්ථක කර ගන්න උපකාරී වෙයි

    නියම වැඩක්... විනිසුරුවරයෙක් වශයෙන් MIGARAMK හොදයි කිය සිතේ...:rolleyes::rolleyes:
    :)
    :)
    tharinda79 යෝජනා කරමි...

    OBJECTIONS YOUR HONER!!!!!
    කිඹුලා විනිශ්චය සදහා යෙදවීමට තරයේ විරෝදය පළකරමි.:no::no:
    :nerd:
    gayya
    coollifestyle4u
    dilrasan
    sasliit

    mun tika :D
    :)mawa epaa:no:mama sanvidayaka:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එතරම් සද්ද බද්දයක් නැති නමුදු, විශිෂ්ට සේවයක් එළකිරි ප්‍රජාව වෙනුවෙන් සිදුකරන, මධ්‍යස්ථ මතධාරීන් සහ තාර්කික පුද්ගලයන් වන yasas bandara සහ maheshsenadheera සොයුරන්ව යෝජනා කරමි.
    :yes:;):dull:elazzzzzzz
    දැන් මේක කොහෙද තියන්නෙ? නෙලුම් පොකුනෙද ?
    kuttam pokune:rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙහෙමයි මේ වගේ දෙයක් විනිෂ්චය කිරීමේදී ජනප්‍රියත්වයවත් අපේ ෆිට් එක කියලවත් හරියන්නෙ නෑ... හොද බුද්ධියක් සහ සෑම අංශයක් පිළිබදව විචාරශීලී දැනුමක් තිබිය යුතුමයි... ඒ වගේම ඔවුන් විසින් ගන්නා තීරණ පිළිබද හොද පැහැදිලි කිරීමක් කරන්නටත් පුළුවන් වෙන්න ඕන... මෙකී නොකී හැමදෙම තිබෙන අය විදියට මා යෝජනා කරන්නේ

    දත් කිඹුලා , තරින්ද76, මහේෂ්සේනාධීර, JHHA සහ urajdrlk යන පස් දෙනාවය.