ලොකු උදව්වක් ඕනේ මචන්ලා..
මචන් මගේ ලග තියෙන්නේ Dialog 7.2 HSDPA ඩොන්ගල් එකක්.. එකෙන් මචන් ටික දවසක ඉදන් නෙට් යනකොට අම්බානෙක ස්ලෝ..
එත් වෙන කොම්පියුටරේකට ගහපුවහම හොදට වැඩ.. 
මම මගේ කොම්පියුටරේ ෆොර්මැට් කරලත් බැලුවා එත් වැඩේ හරිගියේ නෑ..
දන්න එකෙක් ඉන්නවනම් මේකට කරන පිලියමක් කියපල්ලකෝ