ලොකු උදව්වක් ඕනේ මචන්ලා..

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ලොකු උදව්වක් ඕනේ මචන්ලා..

    මචන් මගේ ලග තියෙන්නේ Dialog 7.2 HSDPA ඩොන්ගල් එකක්.. එකෙන් මචන් ටික දවසක ඉදන් නෙට් යනකොට අම්බානෙක ස්ලෝ..:sorry::sorry: එත් වෙන කොම්පියුටරේකට ගහපුවහම හොදට වැඩ.. :P:Pමම මගේ කොම්පියුටරේ ෆොර්මැට් කරලත් බැලුවා එත් වැඩේ හරිගියේ නෑ..:no::no: දන්න එකෙක් ඉන්නවනම් මේකට කරන පිලියමක් කියපල්ලකෝ
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bump.png