airtel broadband unlimited

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
තෑන්ක්ස් කොල්ලා ...මම මොබිටෙල් ‍යූස් කරා ඩයලොග් යූස් කරා.ස්ල්ට් යූස් කරා ඔක්කොම අන්තිමයි මචං..:baffled:.දැන් එයාටෙල් සිම් එකක් යුස් කරනවා ඒක නම් ටිකක් සේප් වගේ ..බට් ලිමිට්..:baffled: එකයි බැලුවේ අන්ලිමිට් එකට මාරු වෙන්න මෙතන මචං සිග්නල් අවුලක් නෑ..:yes:බලමු මොකද වෙන්නෙ කියලා අනිත් එක එටිසලාත් එකක් තියනව මචං 10 gb මාසෙට කොහමද ඒක.?:confused:තෑන්ක්ස් මචං උදව්වට ඔයා මොනවද යූස් කරන්නේ.?

ඒක ඇත්ත ලංකාවේ කිසිම Mobile broadband service එකක් හරි නෑ download කරන්න බෑ තමන්ට ඕන දේවල් limit එක පනිනවා නිකම්ම. හොදම වැඩේ කියන්නේ SLT එකක් ගන්න එකයි පඅළුත් එකක් ගන්න එපා පරණ එකක් ගන්න බලපන් ඒක කියන්නේ පරණ connection එකක්.
පරණ connection වල broadband ඔක්කොම වගේ Unlimited 512kbps. පොඩ්ඩක් හොයලා බලපන් දන්න තැන්වල කවුරු හරි ඉන්න පුලුවන් ADSL එක ඕන නැති එහෙම එකෙක් හොයාගෙන ඒක පොඩි ගාණක් දීලා connection එක හරව ගන්න පුලුවන්. ඊට පස්සේ Unlimited දිගටම.

නමුත් උබට download කරන්න වැඩියේ ඕන නැති නම් Etisalat එක හොදයි ඒක Fast, Latency එක Indian Servers තෙක්ක බැලුවම 100ms අතරේ තියෙන්නේ, Line එකේ quality එක B+ < වලින් උඩ. Etisalat එකේ Speed එක 21mbps වෙනකම් එනවා. අනෙක් ඒවායේ speed එක මීට වඩා අඩුයි.
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,546
    14,467
    113
    Ape patthata coverage thiyenne Airtel witharai.... 15GB 1800/= withara...
    connection eka hondai...
    speed eka 70KB/s withara thiyenawa hamawelawema... samahara welawata over 150KB/s :)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒක ඇත්ත ලංකාවේ කිසිම Mobile broadband service එකක් හරි නෑ download කරන්න බෑ තමන්ට ඕන දේවල් limit එක පනිනවා නිකම්ම. හොදම වැඩේ කියන්නේ SLT එකක් ගන්න එකයි පඅළුත් එකක් ගන්න එපා පරණ එකක් ගන්න බලපන් ඒක කියන්නේ පරණ connection එකක්.
    පරණ connection වල broadband ඔක්කොම වගේ Unlimited 512kbps. පොඩ්ඩක් හොයලා බලපන් දන්න තැන්වල කවුරු හරි ඉන්න පුලුවන් ADSL එක ඕන නැති එහෙම එකෙක් හොයාගෙන ඒක පොඩි ගාණක් දීලා connection එක හරව ගන්න පුලුවන්. ඊට පස්සේ Unlimited දිගටම.

    නමුත් උබට download කරන්න වැඩියේ ඕන නැති නම් Etisalat එක හොදයි ඒක Fast, Latency එක Indian Servers තෙක්ක බැලුවම 100ms අතරේ තියෙන්නේ, Line එකේ quality එක B+ < වලින් උඩ. Etisalat එකේ Speed එක 21mbps වෙනකම් එනවා. අනෙක් ඒවායේ speed එක මීට වඩා අඩුයි.
    \\

    ow machan emawath balamu thx udawwata :)
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    mama use karanne airtel unlimited eka.mata nam loku ? wela ne.normally mama 60GB witara download karanawa.

    15GB wenakam speed eka supiri. but tikak slow wenawa..eth dawas sekakin witara passe apahu normal speed eka enawa. apahu tika dawasak slow.apahu normal speed enawa..ohoma tamai mama download karanne.

    aneka SLT ganna beri unta unlimited kiyala tiyenne ithin airtel tamai mama danna widihata...

    menna mage den downloading speed eka

    Uploaded with ImageShack.us
     
    Last edited:

    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    මමත් use කරන්නේ ඕක තමයි.මේක හොදයි වවුලොන්ට...රැට නම් මාර speed.specially 2 am to 6 වගේ.sunday holidays වල අන්තිමයි

    slt loops නැතිලු.. :sorry::sorry: uNLIMITED නමට මාත් USE කරනවා

    මෙන්න දැන් SPEED එක
    1904874498.png

    ඒකට මොකද මාසෙකට දෙසරයක් විතර නංගි කෙනෙක් කතා කරලා අහනවා..
    සර්.. කොහොමද? සර්ගේ CONNECTION එකේ ගැටලුවක් නෑනේද කියලා නම්....

    :lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    mama use karanne airtel unlimited eka.mata nam loku ? wela ne.normally mama 60GB witara download karanawa.

    15GB wenakam speed eka supiri. but tikak slow wenawa..eth dawas sekakin witara passe apahu normal speed eka enawa. apahu tika dawasak slow.apahu normal speed enawa..ohoma tamai mama download karanne.

    aneka SLT ganna beri unta unlimited kiyala tiyenne ithin airtel tamai mama danna widihata...

    menna mage den downloading speed eka

    Uploaded with ImageShack.us

    ela thx......kolla mama enam gannada komada meka ganne.?
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    maath Airtel Unlimited use karanne 299 eka,,meloo rahak naa, gannanam epa airtel nam, unlimited okkoma packages chaaa. 1.8 un denne unlimited ewata.e speed ekawath labenne na kohediwath unge. eka ip ekakin lankawatama un denne unlimited eke, hotline kiwwata speed awla hadanneth na, wadak na, etisalat tikak ganan nam wadi eth speed hodai. dialog pre paid nam speed maxxa, post paid samahara welawata down speed madi.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මමත් use කරන්නේ ඕක තමයි.මේක හොදයි වවුලොන්ට...රැට නම් මාර speed.specially 2 am to 6 වගේ.sunday holidays වල අන්තිමයි

    slt loops නැතිලු.. :sorry::sorry: uNLIMITED නමට මාත් USE කරනවා

    මෙන්න දැන් SPEED එක
    1904874498.png

    ඒකට මොකද මාසෙකට දෙසරයක් විතර නංගි කෙනෙක් කතා කරලා අහනවා..
    සර්.. කොහොමද? සර්ගේ CONNECTION එකේ ගැටලුවක් නෑනේද කියලා නම්....

    :lol::lol:

    Machan itakota ganna epada.??oka.??:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තෑන්ක්ස් කොල්ලා ...මම මොබිටෙල් ‍යූස් කරා ඩයලොග් යූස් කරා.ස්ල්ට් යූස් කරා ඔක්කොම අන්තිමයි මචං..:baffled:.දැන් එයාටෙල් සිම් එකක් යුස් කරනවා ඒක නම් ටිකක් සේප් වගේ ..බට් ලිමිට්..:baffled: එකයි බැලුවේ අන්ලිමිට් එකට මාරු වෙන්න මෙතන මචං සිග්නල් අවුලක් නෑ..:yes:බලමු මොකද වෙන්නෙ කියලා අනිත් එක එටිසලාත් එකක් තියනව මචං 10 gb මාසෙට කොහමද ඒක.?:confused:තෑන්ක්ස් මචං උදව්වට ඔයා මොනවද යූස් කරන්නේ.?
    Mama Nam SLT Unlimited And Mobitel Use Karanawa Kisima Awulak Ne
    Airtel Poddak Slow Wahinakota Colombo Walatath
    Anika Download Kes Unge
    Epa Wenawa EER
    Office Eke
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    maath Airtel Unlimited use karanne 299 eka,,meloo rahak naa, gannanam epa airtel nam, unlimited okkoma packages chaaa. 1.8 un denne unlimited ewata.e speed ekawath labenne na kohediwath unge. eka ip ekakin lankawatama un denne unlimited eke, hotline kiwwata speed awla hadanneth na, wadak na, etisalat tikak ganan nam wadi eth speed hodai. dialog pre paid nam speed maxxa, post paid samahara welawata down speed madi.

    thx machan udawwata mata enam mokakda ganna kiyanne.???/mama nam itin godak surfing idala idala tamai dl karanne kolla..?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    thx machan terenne ne monawada karanne kiyala...:baffled::baffled::baffled:oya mata monawada kiyanne ganna kiyala.??
    SLT Or Mobitel Try Karanna
    SLT Mama Den 4 Years Use Karanawa
    Mobitel Eka 2 Years Use Karanawa
    No Kes No Limits
    Etisalat Dialog Gena Nam Danne Ne
    Airtel Ekakin Thamai Me Denuth Enne
    Melo Rahak Ne Page Load Wenna Update Karanna Time Waste Wenawa
    SLT Gannawa Next Month :yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    SLT Or Mobitel Try Karanna
    SLT Mama Den 4 Years Use Karanawa
    Mobitel Eka 2 Years Use Karanawa
    No Kes No Limits
    Etisalat Dialog Gena Nam Danne Ne
    Airtel Ekakin Thamai Me Denuth Enne
    Melo Rahak Ne Page Load Wenna Update Karanna Time Waste Wenawa
    SLT Gannawa Next Month :yes:

    mobitel keeye package ekak.da.den use karanne.? airtel eka mokakda ..?anith eka machan mama surfing witarai godak karanne idala idala dl karanne ekath lokuwata dl karanna 1 week ekata eka paarak...sermons tika.:yes:

    so mokkada karanne.??mata mokakda hoda metana airtel signal kanu 3 wage enawa...BW ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mobitel keeye package ekak.da.den use karanne.? airtel eka mokakda ..?anith eka machan mama surfing witarai godak karanne idala idala dl karanne ekath lokuwata dl karanna 1 week ekata eka paarak...sermons tika.:yes:

    so mokkada karanne.??mata mokakda hoda metana airtel signal kanu 3 wage enawa...BW ;)
    Mobitel Eka Nam Rs 1300k Wage Pay Karana Ekak
    8GB Denawa Eken Download Karanawa Adui Godak Welwata
    9.gif
    Thamai Godak Eka Use Karanne
    Airtel Nam Machan Bil Ekak Enne Expensive Eka Office Ne
    7.gif
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Mobitel Eka Nam Rs 1300k Wage Pay Karana Ekak
    8GB Denawa Eken Download Karanawa Adui Godak Welwata
    9.gif
    Thamai Godak Eka Use Karanne
    Airtel Nam Machan Bil Ekak Enne Expensive Eka Office Ne
    7.gif

    8 Gb madiy neda.?ara eti salat eke denawa neda.?10 gb ekak eka kohamda.?e gena dannawada.??

    machan mama 4gb ekak use karala mibitel pata paaadui..:(:(