ගුරුත්වාකර්ශණය

thaririwi

Member
Jan 10, 2010
411
10
0
ගුරුත්වාකර්ශණය

මේ ලොකයට හෙට ඉදන් ගුරුත්වකර්ශනය නැතිවෙල ගියොත් මොකක් වෙය් කියලද ඔයලට හිතෙන්නෙ.. මෙක විහිලුවට ගන්න එපා මම සිරාවටම අහන්නෙ.. :shocked::shocked::shocked::shocked::shocked:

අපිව එක පාරටම පාවෙන්න ගනීද?
නැත්නම්,
එහෙන්මම පොලවට වෙලා ඉදල උඩ පැන්නොත් විතරක් නො එන්නම විසි වේද?
ඒ වුනාට පෘථිවිය හැම තිස්සෙම කැරකෙන නිසා අපිව ඒ ප්‍රවෙගෙන් අබ්යාකාශයට විසි වේද?
එහෙමත් නැත්නම්,
පොඩ්ඩ පොඩ්ඩ මුලු පෘථියම ගැලවිල යන්න පටන් ගනීද?

පුලුවන්නම් මෙ ගැන අද හසක් කියන්නකො
:oo::oo::oo::oo::oo::oo::oo::oo:
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඉරේ ගුරුත්වා කර්ශනය නැති වුනොත් පිංපොං බෝල ටිකක් වගේ ග්‍රහලෝක ටික වැටෙයි නේද බන්ස්.....???
 

thila22

Active member
  • Jul 10, 2008
    518
    106
    43
    මෙකෛ සහෝ සිද්දිය ගුරුත්වාකර්ෂණය එති වෙන්නේ පෘතුවිය කෙරකෙන නිසා ගුරුත්වාකර්ෂණය නෙතිවෙන්නනම් කෙරකෙන එකෙත් චන්ගේ එකක් වෙනද ඕනේ ඒමේ පිළිතුරෙන් ඔය අහපු එක ප්‍රශ්නෙකට පිළිතුරු ලේබෙනවා නේද
     

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    පාවෙන එක කියන්නේ අපිට කිසිම බරක් නෙතුව යනවා එතකොට පාවෙනවා වගේ තම දෙනෙන්නේ කව්රුහරි කෙනෙක් උද පෙන්නොත් ගොඩක් වෙලා යනකන් අ දිශාවටම චලනය වෙනවා
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    මෙකෛ සහෝ සිද්දිය ගුරුත්වාකර්ෂණය එති වෙන්නේ පෘතුවිය කෙරකෙන නිසා ගුරුත්වාකර්ෂණය නෙතිවෙන්නනම් කෙරකෙන එකෙත් චන්ගේ එකක් වෙනද ඕනේ ඒමේ පිළිතුරෙන් ඔය අහපු එක ප්‍රශ්නෙකට පිළිතුරු ලේබෙනවා නේද

    අනේ සහෝ ඔය කියපු මෙන්න මී ටික ''එකෙත් චන්ගේ එකක් වෙනද ඕනේ''

    පොඩ්ඩක් අයෙත් හරියට කියන්න පුලුවන්ද..


    මොනව වුනත් මමදැනගෙන හිතියෙ නැ ගුරුත්වාකර්ශනය පෘථිවිය කැරකෙන නිසා ඇති වෙන එකක් කියලා


    මම හොය හොය හිටියෙ කොහොමද ගුරුත්වා කර්ශනය ඇති වෙන්නෙ කියලා පොඩ්ඩක් තව විස් තර කරන්න පුලුවන්ද??
     

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    පාවෙන එක කියන්නේ අපිට කිසිම බරක් නෙතුව යනවා එතකොට පාවෙනවා වගේ තම දෙනෙන්නේ කව්රුහරි කෙනෙක් උද පෙන්නොත් ගොඩක් වෙලා යනකන් අ දිශාවටම චලනය වෙනවා


    වායු ගෝලයේ ඝර්ෂණ බලය නැති උනාම දිගටම ඒ දිශාවට පාවෙවී ඉදිවී :eek::eek::eek:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    1. අපිව එක පාරටම පාවෙන්න ගනi.
    2. පොඩ්ඩ පොඩ්ඩ මුලු පෘථියම ගැලවිල යන්න පටන් ගනi.
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    ehema unoth.. ire thiyena guruthwa kendrayen api midenawa... ethakota hema planet ekakma hema peththatama pawela yawi.. ethakota.. ethata yana nisa seethala wela merei, neth nam ira lagata giyoth pichchila merei. wedei deyak wenne na he he !
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    සූර්යයා සහ පෘතුවිය අතර ගුරුත්ව බලයක් පවතී. යම් කිසි දිනෙක පෘථිවියේ ගුරුත්වය නැති වුනොත් එතැන් පටන් පෘතුවිය රේඛීය ව ඒකාකාරි ප්‍රවේගයකින් එක් දිශාවකට ගමන් කිරීමට පටන් ගනී .:shocked:

    උදාහරණයක් ලෙස හිතන්න ඔබ එක් බෝලයක් ලනුවක ගැට ගසා ඔබ කරකෙනවාත් සමගම ලණුවත් කරකවනවා කියා. එක පාරම ඔබ ලනුව ඇත ඇරියොත් කුමක් සිදුවේද? එම බෝලය සහිත ලනුව රේඛීයව එක් දිශාවකට ගමන් කර බිම වැටෙයි. නමුත් පෘතුවිය එසේ නොවේ, එය ඒකාකාරි ප්‍රවේගයකින් රේඛියව එක් දිශාවකට ගමන් කරයි.

    පෘතුවියේ එම ගමන අතරතුර විශාල ග්‍රාහක , විශාල ග්‍රහලෝක සමග පෘතුගවිය ගැටෙන්න පුලුවන්.

    තව දෙයක් තමයි පෘතුවිය තමන් වැටෙත් කැරකෙන නිසා අප පෘතුවියෙන් විසිවෙන්නද පුළුවන්. එවිට අපද රේඛියව උඩට ගමන් කරයි. නමුත් මෙම ලෝකයේ වායුන් ගෙන පිරි ඇති බැවින් අප එහි ඇති ප්‍රතිරෝධය නිසා මදක් උඩට ගොස් නැවතීමට පුළුවන්. ඒ කියන්නේ අප සදහටම අහසේ රැඳී සිටියි. :dull:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    ගුරුත්වේ නැති උනොත් වයුගොලයත් නැති වෙයි. එතකොට උඹේ හුස්ම හිරවෙලා මැරෙයි, ඊට කලින් පීඩනය නැති නිසා උඹ කලි කලි වලට කැඩිලා යාවි.
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    14jt6b6.jpg