විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :oo:bump karapan maam nathi welawata sammana onanam :P
    පගාව දීල සම්මාන ගන්න :eek::eek: චීයා අනේ :oo::oo:
    :lol::lol::lol:

    :rofl:
    උට දෙමු නැගී එන හම්බයන්ට අමබානෙක සම්මාන දෙන්නාගේ සම්මානය :P

    :no: පිස්සුද බං.. ඕක හම්බ පැටියෙක් :no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :baffled:

    ගයාන්කුවෙට් ට දෙන්ඩ ඕනෙ මැද පෙරදිග දුක්විදින කාන්තාවන්ගේ වීරයා සම්මානය...
    4.gif

    :yes::yes::D

    :rofl::dull:mama sanvidayaka nisaa monawath pawasimen waklakimi:dull:sammanayak natha ehema:oo:

    ඇයි බන් පටි රෝල් කියල සම්මානයක් නැද්ද :confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    8.gif
    උබටත් පහන නිවන්න ආසද
    8.gif

    :lol::lol:
    :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1126041
    රත්තරනින් සැදූ දෙයක් නොවේ....
    කොටි ගණන් වටින එකක් නෙවේ..
    ඒ උනාට පුදුම දෙයක් ලොවේ...
    මේ කපේදි අපට අයිති නොවේ...

    දිලෙනා අගනා මැනිකක් නොවේ...
    පිටරටකින් ගෙනා දෙයක් නොවේ..
    ලැබගන්නට පහසු එකක් නොවේ..
    සම්මානය එයයි කලා ලොවේ...

    දක්ෂ කළා කරුවන් හට තැනක් නැති රටේ....
    පිස්සු කලා මිනිහට නං තැන ලැබෙයි වගේ ..
    එක එකාගේ පිට කසමින් ගසාගෙන ගැටේ...
    සම්මානෙට පොර කාගෙන බෙදනවා බැටේ...

    ගයන අපිට මෙහෙම සවිය තිබෙන තුරු කටේ...
    අත්පොලොසන් නාදෙ ලැබෙයි නිතර රට තොටේ...
    ඉන්න නිසා අපේ ගීත අහන අය රටේ ...
    සම්මානය නොලැබුනාට පිරෙනවා කැටේ....

    රත්තරනින් සැදූ දෙයක් නොවේ....
    කොටි ගණන් වටින එකක් නෙවේ..
    ඒ උනාට පුදුම දෙයක් ලොවේ...
    මේ කපේදි අපට අයිති නොවේ...
    දිලෙනා අගනා මැනිකක් නොවේ...
    පිටරටකින් ගෙනා දෙයක් නොවේ..
    ලැබගන්නට පහසු එකක් නොවේ..
    සම්මානය එයයි කලා ලොවේ...


    සින්දු කියන කලට අසන අයට නිදි මතේ...
    විහිළු කරන විටදි බලන අයට දුක හිතේ...
    එහෙම අයට සම්මානෙට චාන්ස් එක ඇතේ...
    කූපන් ක්රමයට තෝරන නිසා බය නැතේ...

    තමන්ගෙ නම ලොකු අකුරින් ලියවගෙන පොතේ...
    පගාව දී සම්මානය ගන්න අය ඇතේ....
    එහෙම ලැබෙන සම්මානෙන් වැඩක් නෑ පුතේ...
    සම්මානය මිසක් අනේ අතේ නෑ සතේ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1126041
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෙට හවස් වන විට විනුසුරුවන් කවුද එයාලට පැවෙරෙන වැඩ කොටස් මොනවාද කියා සවිස්තරව දැනුම් දෙන්නම කාටද නාම යෝජනා බාර දෙන්න ඕන කියා දැනුම් දෙන්නම