විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හෙට හවස් වන විට විනුසුරුවන් කවුද එයාලට පැවෙරෙන වැඩ කොටස් මොනවාද කියා සවිස්තරව දැනුම් දෙන්නම කාටද නාම යෝජනා බාර දෙන්න ඕන කියා දැනුම් දෙන්නම

    :rolleyes: විනිසුරු වැඩක් කරනවා කියන්නේ, අම්බානක රෙප් කපා ගන්න වැඩක් තමා....... :yes::growl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    21.වසරෙ හොදම එලකිරි විකටයා

    22.වසරෙ හොදම එලකිරි නැගි එන විකටයා


    මෙ සදහා නාමයොජනා බාරගෑනිම දෑන් සිට ආරම්බ කරන්න ලදි:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    21.වසරෙ හොදම එලකිරි විකටයා

    22.වසරෙ හොදම එලකිරි නැගි එන විකටයා


    මෙ සදහා නාමයොජනා බාරගෑනිම දෑන් සිට ආරම්බ කරන්න ලදි:lol::lol:


    වසරෙ හොදම එලකිරි විකටයා :- DJ Wathila :cool:

    වසරෙ හොදම එලකිරි නැගි එන විකටයා :- Tharinda67 :rofl:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    img-thing


    උබට දෙන්නම් වසරේ හොදම අක්කි මේනියාවට දෙන සම්මානෙ :rofl::rofl::rofl:
    :D:D:rofl::rofl: