බලල නිකන් යන්නෙපා.bump එකක්වත් දාල යන්න.ප්රතිචාර අනුව update කරන්නම් :):):):)
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Apr 20, 2012 #1 බලල නිකන් යන්නෙපා.bump එකක්වත් දාල යන්න.ප්රතිචාර අනුව update කරන්නම් Reactions: virajma, kellsupun, c2r and 7 others
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,251 113 KY Apr 20, 2012 #7 ලැම්බට් අයියාගේ ගිනි ගත්ත කාර් එකනේ ලැම්බෝ ගිනි උනේ.
su1993 Well-known member May 6, 2011 2,168 850 113 පෘතුවිය Apr 20, 2012 #8 lasankandy said: ලැම්බට් අයියාගේ ගිනි ගත්ත කාර් එකනේ ලැම්බෝ ගිනි උනේ. Click to expand... Reactions: Shamil Max
teshan_1994 Well-known member Dec 26, 2008 2,170 211 63 32 melbourne Apr 20, 2012 #11 Bump aNE MATATH
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,251 113 KY Apr 20, 2012 #12 su1993 said: Click to expand... ඔන්න එකමත් ඒක කාලෙක හිටියා ලැම්බට් කියලා පොරක්.ඌට තිබ්බා කාරෙකක්.ඉතින් ඔහොම ඉන්නකොට දවසක් ගින්නක් ඇතිවෙලා ලැම්බට්ගේ කාරෙක ගිනිගත්තාලු. ඉතිං ඒ කාලෙත් දැන්වගේ තමයි,අනුන්ගේ එව්වා හොයන කොල්ලෝ වැහැලා හිටියා.ඉතිං ලැම්බට්ගේ කාරෙක ගිනිගන්නවා කියලා දැකපු එක කොල්ලෙක් විගහට ගිහින් ඒක ලැම්බට්ගේ අන්කල්ට කිව්වා. ලැම්බට්ගේ අන්කල්ගේ කන ඇහෙනවා අඩුයි.උන්දැට ඇහුනේ නිකන් "ලැම්බට් ගිනි අරං" කියලා. ඒ පාර උන්දා ඇහැව්වා මොනව "ලම්බොට්ටා ගිනි අරංද" කියලා. ඕක තමයි පස්සේ කාලෙක, "ලම්බොට්ටා ගිනි අරං" වෙලා "ලම්බෝ ගිනි" වෙලා "ලැම්බෝගිනි" උනේ.
su1993 said: Click to expand... ඔන්න එකමත් ඒක කාලෙක හිටියා ලැම්බට් කියලා පොරක්.ඌට තිබ්බා කාරෙකක්.ඉතින් ඔහොම ඉන්නකොට දවසක් ගින්නක් ඇතිවෙලා ලැම්බට්ගේ කාරෙක ගිනිගත්තාලු. ඉතිං ඒ කාලෙත් දැන්වගේ තමයි,අනුන්ගේ එව්වා හොයන කොල්ලෝ වැහැලා හිටියා.ඉතිං ලැම්බට්ගේ කාරෙක ගිනිගන්නවා කියලා දැකපු එක කොල්ලෙක් විගහට ගිහින් ඒක ලැම්බට්ගේ අන්කල්ට කිව්වා. ලැම්බට්ගේ අන්කල්ගේ කන ඇහෙනවා අඩුයි.උන්දැට ඇහුනේ නිකන් "ලැම්බට් ගිනි අරං" කියලා. ඒ පාර උන්දා ඇහැව්වා මොනව "ලම්බොට්ටා ගිනි අරංද" කියලා. ඕක තමයි පස්සේ කාලෙක, "ලම්බොට්ටා ගිනි අරං" වෙලා "ලම්බෝ ගිනි" වෙලා "ලැම්බෝගිනි" උනේ.
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Apr 20, 2012 #14 ලැම්බෝ ගිණි කිසිම රහක් නැති වාහනයක් මට නම්.. මේ බාණ්ඩේ බලන්න..
Ayesh malshika fernando Well-known member Dec 23, 2010 3,007 259 83 30 යන එනමං නැ Apr 20, 2012 #15 wow ela aaaa rep+2 added
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,251 113 KY Apr 20, 2012 #16 coollifestyle4u said: ලැම්බෝ ගිණි කිසිම රහක් නැති වාහනයක් මට නම්.. මේ බාණ්ඩේ බලන්න.. Click to expand...
coollifestyle4u said: ලැම්බෝ ගිණි කිසිම රහක් නැති වාහනයක් මට නම්.. මේ බාණ්ඩේ බලන්න.. Click to expand...
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Apr 20, 2012 #19 පික්සු හැදෙනවා නේහ්???