Lamborghini Pictures - WoW- Updating

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    538641_438493669509592_227228333969461_1733884_1581231800_n.jpg


    538641_438493686176257_227228333969461_1733886_960963915_n.jpg


    536025_437523409606618_227228333969461_1731720_1236294143_n.jpg


    536025_437523426273283_227228333969461_1731721_1692125000_n.jpg


    536025_437523432939949_227228333969461_1731722_1105365035_n.jpg


    536025_437523442939948_227228333969461_1731723_1571961876_n.jpg


    536025_437523446273281_405016828_n.jpg


    579232_437526982939594_227228333969461_1731732_1234016531_n.jpg


    579232_437526992939593_227228333969461_1731733_1535357065_n.jpg


    538637_435330556492570_227228333969461_1727572_484788129_n.jpg


    551279_415676241791335_626983604_n.jpg


    420904_403306919694934_227228333969461_1627002_880038168_n.jpg


    403694_382916521733974_227228333969461_1571441_548622251_n.jpg


    540562_419249591434000_227228333969461_1674417_611481626_n.jpg


    540562_419249604767332_227228333969461_1674419_1053567317_n.jpg


    420868_403754709650155_227228333969461_1628617_235413064_n.jpg


    420343_403755376316755_227228333969461_1628621_833377846_n.jpg


    426852_403755479650078_227228333969461_1628622_865514886_n.jpg

    426211_403755726316720_227228333969461_1628624_1584342898_n.jpg


    420838_403756329649993_227228333969461_1628626_643818698_n.jpg


    422530_403756552983304_227228333969461_1628627_504851513_n.jpg


    416933_397880516904241_227228333969461_1613199_999033112_n.jpg


    416933_397880540237572_227228333969461_1613202_67527406_n.jpg


    423382_397881373570822_227228333969461_1613207_771535678_n.jpg


    423382_397881380237488_227228333969461_1613208_389232893_n.jpg


    417432_388894564469503_227228333969461_1587073_2006043595_n.jpg


    417432_388894587802834_227228333969461_1587075_1197010939_n.jpg


    417432_388894601136166_227228333969461_1587076_738157883_n.jpg


    429036_392354947456798_227228333969461_1597526_1086106956_n.jpg


    407521_393215154037444_227228333969461_1599106_1251748676_n.jpg


    427132_393217120703914_227228333969461_1599113_591766474_n.jpg


    422202_393219020703724_227228333969461_1599126_924138369_n.jpg


    318460_316325831726377_227228333969461_1364429_1233787679_n.jpg


    313081_316326198393007_227228333969461_1364437_1949780797_n.jpg


    බලල නිකන් යන්නෙපා.bump එකක්වත් දාල යන්න.ප්‍රතිචාර අනුව update කරන්නම් :):):):)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ලැම්බට් අයියාගේ ගිනි ගත්ත කාර් එකනේ ලැම්බෝ ගිනි උනේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    ඔන්න එකමත් ඒක කාලෙක හිටියා ලැම්බට් කියලා පොරක්.ඌට තිබ්බා කාරෙකක්.ඉතින් ඔහොම ඉන්නකොට දවසක් ගින්නක් ඇතිවෙලා ලැම්බට්ගේ කාරෙක ගිනිගත්තාලු.

    ඉතිං ඒ කාලෙත් දැන්වගේ තමයි,අනුන්ගේ එව්වා හොයන කොල්ලෝ වැහැලා හිටියා.ඉතිං ලැම්බට්ගේ කාරෙක ගිනිගන්නවා කියලා දැකපු එක කොල්ලෙක් විගහට ගිහින් ඒක ලැම්බට්ගේ අන්කල්ට කිව්වා.

    ලැම්බට්ගේ අන්කල්ගේ කන ඇහෙනවා අඩුයි.උන්දැට ඇහුනේ නිකන් "ලැම්බට් ගිනි අරං" කියලා.

    ඒ පාර උන්දා ඇහැව්වා මොනව "ලම්බොට්ටා ගිනි අරංද" කියලා.

    ඕක තමයි පස්සේ කාලෙක, "ලම්බොට්ටා ගිනි අරං" වෙලා "ලම්බෝ ගිනි" වෙලා "ලැම්බෝගිනි" උනේ.:baffled: