විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes::yes: :rofl::shocked::lol::lol:

    සිරා කවි ටික බන්. මේ කවිය ගත්තම නැගී එන කවියා සම්මනේ චතුපැටියට දෙන ගමන් :yes: , හොඳම බයිට් එකට හිමි සම්මනේත් බස් රත්නෙට දෙන්න පුලුවන්. :rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol::lol:


    :angry::angry: කාපියව් මාව......!!
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Kawda bolaw apitath horen Mewa karanne:angry::angry:

    angry_man.png



    Ela ela onema dekata apith support eka denawa:cool:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :angry::angry: පල යන්න.... උඹ ආවෙත් නෑ.... උඹලට අපි ඉන්වයිට් කරන්නෙත් නෑ..... :P:angry::rofl:

    අපිට ආරන්චී. :lol::lol: උබල අපිට ඉන්වයිට් කරන්නේ නෑ නේ :dull::dull:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සම්මානයක් ලැබිමට නිර්දේශිත කාල සීමාව මොකක්ද?... :)
    සැ: යු සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011 04 01 සිට 2012 04 19 දක්වා දැමු ත්‍රඩ් පමණි

    සොරි වෙන්න ඕනෑ මේක දැක්කේ දැන්....:)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    WTF? යකෝ අපිට හොරෙන් මොන සම්මාන උළෙලවල්ද?
    තොපි අපිට නොකියා කාගෙන් අහලද මේවා පටන් ගත්තේ?
    මගෙන් පර්මිෂන් ගත්තද මේ වගේ සීන්කෝන් එකක් කරන්න?
    කෝ මේ ජල්ලි ඔටුවා? :angry::angry:

    ඒක නෙමෙයි..විනිසුරුට පඩි කීයක් දෙනවද?
    :P
    නොමිලේ කරන්නන් අමාරුයි මේ දවස් වල...:yes:

    මොනව වුනත් මගේ මනාපය අපේ කාගෙත් ටිටී ට.....
    :love:
    එයා අපිට සාධාරණ විනිශ්චයක් දෙයි එලකිරි වගේ:yes:



    පලයන් ගස් ගෙම්බා යන්න ටිටී නංගි මගේ :angry::angry::angry: