.::Elakiri Awards නාමයෝජනා Group 3::.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,769
    113
    Hell & Heaven (Kiribathgoda)
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    djgamaya

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
    c$k

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    Pink panther


    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
    -----




    :cool::cool:
     

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    Tharixxx
     

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )

    නාවල නිහාල්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ යකෝ නාම යෝජනා ? :angry: එව්වා නැත්නම් මංගල යෝජනා හරි දාපල්ලා !! :rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සරාගී ත්‍රෙඩ් සපයන්නා වශයෙන් djගමයා වත් ඔහුගේ LK Girls Gone Crazy ත්‍රෙඩ් එකත් යෝජනා කරමි.
    නැගී එන එලකිරියා ලෙස gayendra9*9 ව යෝජනා කරමි.
    (මෙහෙම සීන් එකක් තියනවා මචන්,නැගී එන සාමාජිකයා තෝරන්න කලින් ඇඩ්මින්ගෙන් අහල ෆේක් ඉන්න එවුන්ව කන්ෆර්ම් කරගත්තොත් හොදයි නේද!)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    යුරාටත් සම්මානයක් ලැබෙන ඉවෙන්ට් එකක් සෙට් කරමු නේද තරියා!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාටත් සම්මානයක් ලැබෙන ඉවෙන්ට් එකක් සෙට් කරමු නේද තරියා!

    වසරේ හොඳම ත්‍රෙඩ් කන්නා සහ ලැප් කන්නාට හිමි සම්මානය !!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරාටත් සම්මානයක් ලැබෙන ඉවෙන්ට් එකක් සෙට් කරමු නේද තරියා!

    වසරේ හොඳම ත්‍රෙඩ් කන්නා සහ ලැප් කන්නාට හිමි සම්මානය !!

    මේ සදහා විකල්ප එලකිරි සම්මාන උලෙලක් දැනටමත් යෝජනා වි තියනවා, මේ සම්මාන උලෙලට පසුව.............

    එහිදි මෙන්න මේ සම්මාන දීමට බලාපොරොත්තු වෙනවා.

    එලකිරියේ චාටර් ම ඩයල් එක
    එළකිරියේ චාම කාන්තා රත්නය.
    වසරේ ත්‍රෙඩ් භක්ෂක සම්මානය
    වසරේ ඉල්ලං කන්නා සම්මානය
    වසරේ නාගන්නා සම්මානය
    වසරේ චාටර් ම ත්‍රෙඩ් එක
    වසරේ ගොංපාට් ත්‍රෙඩ් එක.
    ත්‍රෙඩ් එකකදි දමා ඇති වසරේ හොදම ගොංපාට් එක

    වැඩි විස්තර පසුවට...............!!!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ සදහා විකල්ප එලකිරි සම්මාන උලෙලක් දැනටමත් යෝජනා වි තියනවා, මේ සම්මාන උලෙලට පසුව.............

    එහිදි මෙන්න මේ සම්මාන දීමට බලාපොරොත්තු වෙනවා.

    එලකිරියේ චාටර් ම ඩයල් එක
    එළකිරියේ චාම කාන්තා රත්නය.
    වසරේ ත්‍රෙඩ් භක්ෂක සම්මානය
    වසරේ ඉල්ලං කන්නා සම්මානය
    වසරේ නාගන්නා සම්මානය
    වසරේ චාටර් ම ත්‍රෙඩ් එක
    වසරේ ගොංපාට් ත්‍රෙඩ් එක.
    ත්‍රෙඩ් එකකදි දමා ඇති වසරේ හොදම ගොංපාට් එක

    වැඩි විස්තර පසුවට...............!!!!!
    babatath sammana bara ganak ladeyi:lol::lol::rofl::dull:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අඩෝ ගයියා උබට බබා එක්ක කැ* මලක් නේ බන් තියෙන්නේ.ඌ ඕෆ්ලයින් හිටියත් උගේ ඔන්ලයින් තියන ෆේක් හරි තෝ හොයනවා.පට්ට ආතල් එක
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගොන් පාර්ට් ත්‍රෙඩ් එකට කුමාරයාගේ Android Phone ත්‍රෙඩ් එක නම් පංකාදුයි.
    මගේ වින්දන ත්‍රෙඩ් එක ගැනත් සලකල බලමු එහෙනම්.