එහෙනම් වටේ ගිහින් ඇවිත් ආපහු දියන්

අදට ඇතිකෝ යකෝ නාම යෝජනා ?එව්වා නැත්නම් මංගල යෝජනා හරි දාපල්ලා !!
![]()

යුරාටත් සම්මානයක් ලැබෙන ඉවෙන්ට් එකක් සෙට් කරමු නේද තරියා!
යුරාටත් සම්මානයක් ලැබෙන ඉවෙන්ට් එකක් සෙට් කරමු නේද තරියා!
වසරේ හොඳම ත්රෙඩ් කන්නා සහ ලැප් කන්නාට හිමි සම්මානය !!
babatath sammana bara ganak ladeyiමේ සදහා විකල්ප එලකිරි සම්මාන උලෙලක් දැනටමත් යෝජනා වි තියනවා, මේ සම්මාන උලෙලට පසුව.............
එහිදි මෙන්න මේ සම්මාන දීමට බලාපොරොත්තු වෙනවා.
එලකිරියේ චාටර් ම ඩයල් එක
එළකිරියේ චාම කාන්තා රත්නය.
වසරේ ත්රෙඩ් භක්ෂක සම්මානය
වසරේ ඉල්ලං කන්නා සම්මානය
වසරේ නාගන්නා සම්මානය
වසරේ චාටර් ම ත්රෙඩ් එක
වසරේ ගොංපාට් ත්රෙඩ් එක.
ත්රෙඩ් එකකදි දමා ඇති වසරේ හොදම ගොංපාට් එක
වැඩි විස්තර පසුවට...............!!!!!



