Life+Love=♥;12564274 said:උඹ කලින් කියපු විදියට හිතුනේ ඒ විදියටයි. එළ
Ela..........![]()
ඒකනේ
වැරදියටනෙ තේරුම් ගත්තේ
මගේ ආදරේ ටිකක් වෙනස් කථාවක්
දුක වගේම සතුටත් පොදුයි
අද සතුටෙන් ඉන්නව අපි ඒකයි වටින්නේ
ඔගොල්ලන්ගෙ ජීවිතත් ආදරයෙන් පිරුණු වර්ණවත් එකක් වෙවා
දිනෙන් දින ජයෙන් ජයම ලැබෙවා
වැරදියටනෙ තේරුම් ගත්තේ
මගේ ආදරේ ටිකක් වෙනස් කථාවක්
දුක වගේම සතුටත් පොදුයි
අද සතුටෙන් ඉන්නව අපි ඒකයි වටින්නේ
ඔගොල්ලන්ගෙ ජීවිතත් ආදරයෙන් පිරුණු වර්ණවත් එකක් වෙවා
දිනෙන් දින ජයෙන් ජයම ලැබෙවා











