ආදරය_ඇති~වුනේ?

හමු වුනේ?


  • Total voters
    83

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Life+Love=♥;12564274 said:
    උඹ කලින් කියපු විදියට හිතුනේ ඒ විදියටයි. එළ

    Ela..........:D
    ඒකනේ
    වැරදියටනෙ තේරුම් ගත්තේ
    මගේ ආදරේ ටිකක් වෙනස් කථාවක්
    දුක වගේම සතුටත් පොදුයි
    අද සතුටෙන් ඉන්නව අපි ඒකයි වටින්නේ

    ඔගොල්ලන්ගෙ ජීවිතත් ආදරයෙන් පිරුණු වර්ණවත් එකක් වෙවා
    දිනෙන් දින ජයෙන් ජයම ලැබෙවා

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Life+Love=♥;12564284 said:
    උඹ නිදිමතේ ද ඉන්නේ බලපන් උඹ ගහපු එක උඹට කියවන්න පුලුවන් ද කියලා, " මටත් පෙන්නේ ඒ වගේ " කියන එක ගහලා තියෙන විදිය බලපන් " :P
    ලැප් එක කේස් බන් කිබොඩ් එක හුරු මදී සමාවෙන්න
    අනික පොඩ්ඩක් වැඩිත්වගේ නේද:(
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0


    ක්ලාස් එකේදි 2004 රේ මාර්තු මාසේ
    :sorry::(

    කොහොමද යකෝ අලි class යන්නේ?
    6.gif
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ඉතින් යකෝ ආදරය ඇති උනේ ඒකට අදාල ඒව තමයි දැම්මෙ
    නැතුව නැතුව ඒ ආදරේ එදත් අදත් ඉදිරියටත් නොවෙනස්ව දිනෙන් දින දලු දාල වැඩෙනවා
    මේ වෙලාවෙත් මගේ ලගටම වෙලා ඉන්නවා
    ඒ ආදරේ සධා අමරණීයයි
    අනේ පව්..:nerd: