ඇග~HADA GANNA ONA

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
මචන්ලා කෙට්ටු ඇගක් තියෙන එකෙක්ට ඇග පොඩ්ඩක් හදා ගන්න විදිහක් නැද්ද??? :sorry::sorry:
වරදවලා හිතන්නෙපා මන් අහන්නේ මහත් වෙන විදිය නෙමෙයි. :eek:
මහත් වෙන්න දාහක් ජාති කරා. ඒත් වැඩක් උනේ නෑ. :growl::growl:
මන් හිතන්නේ පරම්පරාවේ කේස් එකක් වෙන්න ඇති. :growl::eek:
මට ඕනා කෙට්ටු උනත් ඇග ටිකක් ෆිට් එකේ තියාගන්න.:yes::yes:


ජිම් එකට යන්නේ නැතුව ගෙදර ඉදන් කරන්න හොද ව‍යායාම ටිකක් කියහල්ලකෝ. :rolleyes::rolleyes:
ඇග හදා ගත්ත එවුන් එලකිරි එකේ ගොඩක් ඇතිනේ. ;);)
අනේ හොද ප්‍රතිපලදායක exercises ටිකක් කියහල්ලා. u tube එකේ videos තියෙනවා. :):)තියෙනවා නම් පැහැදිලි වෙන්න ඒවත් දාහල්ල... :):)
මේක ගොඩක් එවුන්ට ප්‍රයෝජනවත් වෙයි.....:nerd::nerd:
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උදේට දවල්ට සහ රාතී‍්‍ර කැමෙන් පසු හස්ත කර්මාන්තයේ යෙදියන් :yes::yes::yes::yes::P
    අත්දුටුවයි ප්‍රත්යක්ශයි
    ;) (jrk)
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    මේක ගොඩක් එවුන්ට ප්‍රයෝජනවත් වෙයි.....:nerd::nerd:

    අඩේ මටත් හොඳයි ඇග ටිකක් හදා ගත්තනම්. :yes:
    දන්නා එවුන් කියමු බලන්න. :nerd:
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ජිම් එකට යන්නෙ නැතුව ඇඟ හදා ගන්න එක නිකම් පූල් එකට බහින්නෙ නැතුව පීනන්න ඉගෙන ගන්න හැටි අහනවා වගේ වැඩක් බන්! කම්මැලි නැතුව ජිම් පලයන්! උඹට එක දිගට ඩිප්/බාර් කීයක් ගහන්න පුළුවන්ද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :P වත්තෙ පිටියෙ වැඩ කරපන්.. :yes: ගෙදර ඉඩක් තියෙනව නම් මොනවහරි වගා කරපන් උඹම. :cool: ඇඟ නැතත් එහෙම හොඳට වැඩ කරද්දි ෆිට්.. :rolleyes: නැත්තම් gym යාම තමයි, :nerd: වෙන විදියක් නෑ.
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    ජිම් එකට යන්නෙ නැතුව ඇඟ හදා ගන්න එක නිකම් පූල් එකට බහින්නෙ නැතුව පීනන්න ඉගෙන ගන්න හැටි අහනවා වගේ වැඩක් බන්! කම්මැලි නැතුව ජිම් පලයන්! උඹට එක දිගට ඩිප්/බාර් කීයක් ගහන්න පුළුවන්ද?

    dips 15k 20k wage amaruwen gahaganna puluhan bn. dawasata keeyak withara dips gahanna onada??? :confused:
     

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    mSve.jpeg
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,373
    1,485
    113
    ළිඳේ ♥♥♥♥
    ubata army training ekak dunnanam aga fit wela ey,weight lifting karapan,habay karannan wale karanna epa,danna kenekgen ahagena karapan,mahatha nathi unath body eka fit eke thiyaganna puluwan,