මේ තියෙන්නෙ ලෝකෙ මුලින්ම හදපු ෆිල්ම් ටිකක්...
මෙන්න මුල්ම Horror ෆිල්ම් එක
The Devil's Castle (1896)
මේක මුල්ම Horror ෆිල්ම් එක වගේම මුල්ම vampire ෆිල්ම් එක ලෙසත් හැදින්වෙනවා
මෙන්න මුල්ම Romance ෆිල්ම් එක..

මේක මුල්ම Horror ෆිල්ම් එක වගේම මුල්ම vampire ෆිල්ම් එක ලෙසත් හැදින්වෙනවා
මෙන්න මුල්ම Romance ෆිල්ම් එක..


The May Irwin Kiss (1896)
මේකට ඒ දවස්වල ලොකු විරෝධයක් එල්ල උනාලු...


මෙන්න මුල්ම Animated Movie එක



මෙන්න මුල්ම Animated Movie එක
Humorous Phases of Funny Faces (1906)
මෙ මුල්ම dramatic ෆිල්ම් එක
The World, the Flesh and the Devil (1914 film)
Release date(s) 9 April 1914
Running time 50 min
Country United Kingdom
Language English
මෙ මුල්ම science fiction ෆිල්ම් එක
A Trip to the Moon (1902)
Release date(s) 9 April 1914
Running time 50 min
Country United Kingdom
Language English
මෙ මුල්ම science fiction ෆිල්ම් එක
A Trip to the Moon (1902)
Last edited:



