මුලින්ම....

thomian

Well-known member
  • May 20, 2011
    13,051
    18,389
    113
    මේ තියෙන්නෙ ලෝකෙ මුලින්ම හදපු ‍ෆිල්ම් ටිකක්...

    මෙන්න මුල්ම Horror ‍ෆිල්ම් එක

    The Devil's Castle (1896)



    මේක මුල්ම Horror ‍ෆිල්ම් එක වගේම මුල්ම vampire ‍ෆිල්ම් එක ලෙසත් හැදින්වෙනවා


    මෙන්න මුල්ම Romance ‍ෆිල්ම් එක
    ..:love::love:

    The May Irwin Kiss (1896)



    මේකට ඒ දවස්වල ලොකු විරෝධයක් එල්ල උනාලු...:baffled::baffled::rofl:



    මෙන්න මුල්ම Animated Movie
    එක

    ​
    Humorous Phases of Funny Faces (1906)




    මෙ මුල්ම dramatic ෆිල්ම් එක
    The World, the Flesh and the Devil (1914 film)

    the-world-the-flesh-and-the-devil-500x322.jpg



    Release date(s) 9 April 1914
    Running time 50 min
    Country United Kingdom
    Language English



    මෙ මුල්ම
    science fiction
    ෆිල්ම් එක

    A Trip to the Moon
    (1902)


    ​
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඇත්තටම ලෝකෙ මොන තරම් දියුණු වෙලාද.. බොහොම ස්තුතියි මචං වැදගත් යමක් එකතු කලාට..
    ජය..!

    Rep +5