IDM Tutorial, Tricks, Problems Explained( IDM ගැන දැනගමු)
සියලුදෙනාම වගේ IDM use කරාට ඒකෙන් ගන්න පුළුවන් වැඩ සියල්ලම අපි අරගන්නවද? මේ ලිපිය අවසානයේ හිතලා බලන්න....
මුල ඉඳන් යමු, IDM අළුත්ම version එක මෙතනින් ගන්න..(මෙම අවස්ථාවේ පවතින්නේ v6.11 Build 5)
IDM වලින් වෙන්නේ අපිගන්න file එකක් කුඩා කොටස්වලට කඩා ඒ කොටස් ඩවුන්ලෝඩ් කර එය නැවත එකතුකිරීම. ලංකාවේ අපේ නම් වේගය රඳාපවතින්නේ connection එක මතවුවත් නැත්නම් ඒ කැඩෙන කොටස් ඩවුන්ලෝඩ් වීමේ වේගය බලපානවා,
IDM තරමක් වේගවත් කරගැනීමට අපිට එම කොටස් ගනන වැඩිකිරීම මඟින් පුළුවන්.
Downloads- Options- Connection
මෙහි internet connection තෝරාගැනීම අනිවාර්ය නොවේ, IDM මඟින් යමක් download වීමේදී එහි bandwidth වලට ගැලපෙන අන්දමට කොටස් ඩවුන්ලෝඩ් වීම සිදුවේ.
Options මෙනුව General options
Costomize keys to prevent downloading-
link එකක් IDM වලින් තොරව download කිරීමට අවශ්යවිටක සාමාන්‍යයෙන් alt+click කළවිට එය සාමාන්‍ය ආකාරයට download වේ. එම විධාන වෙනස් කිරීම මෙයින් සිදුකරයි.
File types-
Downloads-
Download progress window පෙනෙන ආකාරය වෙනස්කිරීම, download එකක් අවසානයේ Download complete dialog එක දර්ශනය වන ආකාරය සැකසීම මෙයින් කළහැක.
Download එකක් අවසානයේ එක virus scanner එකමඟින් scan කිරීමට අවශ්‍යනම් මෙහි virus scanner programme වෙත ලබාදෙන virus scanner එක මඟින් ඔබ download කරන සියලුම files, scan කිරීම සිදුකරයි.
Duplicate download link (වරක් download කළ link එකක් නැවත add කිරීම) මෙහිදී සිදුකරන ක්‍රියාව වෙනස්කිරීමට මෙහිදී හැකිවේ.
Save to-
Downloads සඳහා විවිධ category වලට විවිධ folders ලබාදියහැක.
Files, download වන අතරතුර save වන temporary folder එකද වෙනස් කළහැක. (මෙම folder එක පසුව වැඩිදුර විස්තරවේ)
Dial up / VPN-
ඔබගේ internet connection එක dialup හෝ VPN network එකක් නම් මෙහි එම settings save කළහැක.
Connection බිඳවැටීමකදී redial attempts වාරගනන සකස්කිරීමද සිදුකළහැක, මෙහි username/password save කරතැබීමෙන් බිඳවැටීමකදී autoredial වීම සිදුවේ, නැතහොත් අපගෙන් username/password විමසීම සිදුකරයි.
Sounds-
Download අවසන්වීම/විසන්ධිවීම, Queue පටන්ගැනීම/ අවසන්වීම සඳහා විවිධ ශබ්දයන්(tone) එකතුකළහැක. වෙනත් කාර්යයක සිටියත් ශබ්දය අනුව ඔබගේ download status නිරීක්ෂණය පහසුවේ.
Site logins-
Proxy / Socks-
Scheduler and Download queues-
Queue එකක් මඟින් අපිට අවශ්‍ය ලින්ක් තෝරා එම ලින්ක් අවශ්‍යලෙස කැමතිවේලාවක download වීමට සැලැස්විය හැක. File එකක් right click කර කැමති queue එකකට එකතුකළ හැක.
Startup එකේදිම හෝ සතියේ කැමතිදිනයක කැමති වේලාවට download ආරම්භය සකස්කළ හැක. අවසානයේ internet disconnect වීම හෝ turnoff computer තෝරාගැනීමට හැක. මෙය Limited Broadband users සඳහා ඉතා වැදගත්වේ.
Speed Limiter-
Batch download-
සංකීර්ණ ක්‍රියාවලියක්, සාමාන්‍යයෙන් අපිට batch download කිරීමක් අවශ්‍යවන්නේ file set එකක් download කිරීමටයි. මෙහි විශේෂය නම් server එකකින් batch download කිරීමේදී file names එකම ආකාරයෙන් තිබීමයි. එය බොහෝවිට අංකගතව ඇත.
උදා-
මෙහි part1,2,3..... ලෙස වෙනස්වීමක් සිදුවේ, මෙය batch download එකක් ලෙස add කිරීම සලකාබලන්න.
Site Grabber-
ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් එහෙත් බොහෝ ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීමට හැකියි. වෙබ් පිටුවක් හෝ සම්පූර්ණම ftp server එකක්තුල ඇති සියලුම files එකවරකින් download කිරීම මෙයින් සිදුකරයි.
උදාහරණයක් ලෙස, ඔබට අධ්‍යාපනික ආයතනයක server එකෙන් ඔබට pastpapers ගැනීමට අවශ්‍යනම් එම server page එකතුල ඇති සියලුම pdf/word/doc files තෝරාගෙන මේ මඟින් පහසුවෙන් download කළහැක.
පහත වීඩියෝ එක බලන්න..( screen shots වලින් මෙය පෙන්වීම පහසුනොවේ
මෙහි නිර්මාණකරුට උපහාරය)

Code:
http://ifile.it/y2fr1ok/Internet Download Manager v6.11 Build 5-li0nh3art.zip

http://real-debrid.com/dl/RHE5-CD1.part1.rar
http://real-debrid.com/dl/RHE5-CD1.part2.rar
http://real-debrid.com/dl/RHE5-CD1.part3.rar
http://real-debrid.com/dl/RHE5-CD1.part4.rar
මෙහි part1,2,3..... ලෙස වෙනස්වීමක් සිදුවේ, මෙය batch download එකක් ලෙස add කිරීම සලකාබලන්න.
Site Grabber-
ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් එහෙත් බොහෝ ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීමට හැකියි. වෙබ් පිටුවක් හෝ සම්පූර්ණම ftp server එකක්තුල ඇති සියලුම files එකවරකින් download කිරීම මෙයින් සිදුකරයි.
උදාහරණයක් ලෙස, ඔබට අධ්‍යාපනික ආයතනයක server එකෙන් ඔබට pastpapers ගැනීමට අවශ්‍යනම් එම server page එකතුල ඇති සියලුම pdf/word/doc files තෝරාගෙන මේ මඟින් පහසුවෙන් download කළහැක.
පහත වීඩියෝ එක බලන්න..( screen shots වලින් මෙය පෙන්වීම පහසුනොවේ
මෙහි නිර්මාණකරුට උපහාරය)

( ae asseth game of thrones
)