IDM Tutorial, Tricks, Problems Explained( IDM ගැන දැනගමු)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    IDM Tutorial, Tricks, Problems Explained( IDM ගැන දැනගමු)

    සියලුදෙනාම වගේ IDM use කරාට ඒකෙන් ගන්න පුළුවන් වැඩ සියල්ලම අපි අරගන්නවද? මේ ලිපිය අවසානයේ හිතලා බලන්න....

    මුල ඉඳන් යමු, IDM අළුත්ම version එක මෙතනින් ගන්න..(මෙම අවස්ථාවේ පවතින්නේ v6.11 Build 5)

    Code:
    http://ifile.it/y2fr1ok/Internet Download Manager v6.11 Build 5-li0nh3art.zip

    IDM වලින් වෙන්නේ අපිගන්න file එකක් කුඩා කොටස්වලට කඩා ඒ කොටස් ඩවුන්ලෝඩ් කර එය නැවත එකතුකිරීම. ලංකාවේ අපේ නම් වේගය රඳාපවතින්නේ connection එක මතවුවත් නැත්නම් ඒ කැඩෙන කොටස් ඩවුන්ලෝඩ් වීමේ වේගය බලපානවා,

    IDM තරමක් වේගවත් කරගැනීමට අපිට එම කොටස් ගනන වැඩිකිරීම මඟින් පුළුවන්.

    Downloads- Options- Connection

    43259982.png

    මෙහි internet connection තෝරාගැනීම අනිවාර්ය නොවේ, IDM මඟින් යමක් download වීමේදී එහි bandwidth වලට ගැලපෙන අන්දමට කොටස් ඩවුන්ලෝඩ් වීම සිදුවේ.

    downloadwindow.png

    Options මෙනුව General options

    97067876.png

    Costomize keys to prevent downloading-

    specialkeys.png

    link එකක් IDM වලින් තොරව download කිරීමට අවශ්‍යවිටක සාමාන්‍යයෙන් alt+click කළවිට එය සාමාන්‍ය ආකාරයට download වේ. එම විධාන වෙනස් කිරීම මෙයින් සිදුකරයි.

    File types-

    filetypes.png

    Downloads-

    optionsdownloads.png

    Download progress window පෙනෙන ආකාරය වෙනස්කිරීම, download එකක් අවසානයේ Download complete dialog එක දර්ශනය වන ආකාරය සැකසීම මෙයින් කළහැක.

    Download එකක් අවසානයේ එක virus scanner එකමඟින් scan කිරීමට අවශ්‍යනම් මෙහි virus scanner programme වෙත ලබාදෙන virus scanner එක මඟින් ඔබ download කරන සියලුම files, scan කිරීම සිදුකරයි.

    Duplicate download link (වරක් download කළ link එකක් නැවත add කිරීම) මෙහිදී සිදුකරන ක්‍රියාව වෙනස්කිරීමට මෙහිදී හැකිවේ.

    Save to-

    saveto.png

    Downloads සඳහා විවිධ category වලට විවිධ folders ලබාදියහැක.
    Files, download වන අතරතුර save වන temporary folder එකද වෙනස් කළහැක. (මෙම folder එක පසුව වැඩිදුර විස්තරවේ)

    Dial up / VPN-

    dialupvpn.png

    ඔබගේ internet connection එක dialup හෝ VPN network එකක් නම් මෙහි එම settings save කළහැක.
    Connection බිඳවැටීමකදී redial attempts වාරගනන සකස්කිරීමද සිදුකළහැක, මෙහි username/password save කරතැබීමෙන් බිඳවැටීමකදී autoredial වීම සිදුවේ, නැතහොත් අපගෙන් username/password විමසීම සිදුකරයි.

    Sounds-

    sounds.png

    Download අවසන්වීම/විසන්ධිවීම, Queue පටන්ගැනීම/ අවසන්වීම සඳහා විවිධ ශබ්දයන්(tone) එකතුකළහැක. වෙනත් කාර්යයක සිටියත් ශබ්දය අනුව ඔබගේ download status නිරීක්ෂණය පහසුවේ.

    Site logins-

    sitelogins.png

    Proxy / Socks-

    proxyq.png

    Scheduler and Download queues-

    addtoqueue.png

    Queue එකක් මඟින් අපිට අවශ්‍ය ලින්ක් තෝරා එම ලින්ක් අවශ්‍යලෙස කැමතිවේලාවක download වීමට සැලැස්විය හැක. File එකක් right click කර කැමති queue එකකට එකතුකළ හැක.

    queueintro.png

    queuefiles.png

    startqueue.png

    Startup එකේදිම හෝ සතියේ කැමතිදිනයක කැමති වේලාවට download ආරම්භය සකස්කළ හැක. අවසානයේ internet disconnect වීම හෝ turnoff computer තෝරාගැනීමට හැක. මෙය Limited Broadband users සඳහා ඉතා වැදගත්වේ.

    Speed Limiter-

    speedlimiter.png

    Batch download-

    සංකීර්ණ ක්‍රියාවලියක්, සාමාන්‍යයෙන් අපිට batch download කිරීමක් අවශ්‍යවන්නේ file set එකක් download කිරීමටයි. මෙහි විශේෂය නම් server එකකින් batch download කිරීමේදී file names එකම ආකාරයෙන් තිබීමයි. එය බොහෝවිට අංකගතව ඇත.

    උදා-
    Code:
    http://real-debrid.com/dl/RHE5-CD1.part1.rar
    http://real-debrid.com/dl/RHE5-CD1.part2.rar
    http://real-debrid.com/dl/RHE5-CD1.part3.rar
    http://real-debrid.com/dl/RHE5-CD1.part4.rar

    මෙහි part1,2,3..... ලෙස වෙනස්වීමක් සිදුවේ, මෙය batch download එකක් ලෙස add කිරීම සලකාබලන්න.

    batchdownload1.png

    batchdownload2.png

    batchdownload3.png

    Site Grabber-

    ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් එහෙත් බොහෝ ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීමට හැකියි. වෙබ් පිටුවක් හෝ සම්පූර්ණම ftp server එකක්තුල ඇති සියලුම files එකවරකින් download කිරීම මෙයින් සිදුකරයි.
    උදාහරණයක් ලෙස, ඔබට අධ්‍යාපනික ආයතනයක server එකෙන් ඔබට pastpapers ගැනීමට අවශ්‍යනම් එම server page එකතුල ඇති සියලුම pdf/word/doc files තෝරාගෙන මේ මඟින් පහසුවෙන් download කළහැක.

    පහත වීඩියෝ එක බලන්න..( screen shots වලින් මෙය පෙන්වීම පහසුනොවේ :oo: මෙහි නිර්මාණකරුට උපහාරය)

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    IDM ලෙඩ හා බෙහෙත්

    IDM වලින් download කිරීමේදි ඇතිවන ගැටලු සලකාබලමු.

    90+% download වී නැවතීම-

    මෙයට හේතු රාශියක් බලපායි. ඔබගේ ISP ගේ ගැටලු, Firewall configuration වල වැරදි, Downloding server වල වැරදි, මෙයට පිළිතුර link refresh කිරීමයි.
    එනම් නැවතත් එම link address එක IDM වෙත ලබාදී නතරවූ තැන සිට download කිරීමයි.
    Free user download කිරීමකදීද මෙම ක්‍රමය භාවිතා කළහැක. එනම් mirror links වලින් download කිරීමයි. එකම file එක Premium filehosting කිහිපයකට upload කරඇති අවස්ථාවල link refresh කරමින් එම සියල්ලෙන්ම වුවත් download කළහැක.
    Link generators භාවිතා කරනවානම් එහිදීද link expire වූ අවස්ථාවකදී නැවත link generate කර අළුත් link එක ලබාදීම මඟින් download resume කළහැක.

    Downloading methods for free users(link gen list)

    පහත උදාහරණ දක්වා ඇත.

    එකම file එක servers කිහිපයක් භාවිතයෙන් download කිරීම.
    මෙහිදී Game of thrones S02E04 යොදාගෙන තිබෙනවා,

    Know more about Movie,TV,Music releases(Know before download-දැනගෙන ඩවුන්ලෝඩ් කරමු)

    Code:
    http://www.filefactory.com/file/1q6gqocch8bh/n/Game.of.Thrones.S02E04.480p.HDTV.x264-mSD.mkv
    https://rapidshare.com/files/3882512800/Game.of.Thrones.S02E04.480p.HDTV.x264-mSD.mkv
    http://rapidgator.net/file/6773033/Game.of.Thrones.S02E04.480p.HDTV.x264-mSD.mkv.html
    http://letitbit.net/download/54678.5abaf24a32d8a9760f486a401e3b/Game.of.Thrones.S02E04.480p.HDTV.x264-mSD.mkv.html

    මෙම ලින්ක් එකම file එක servers කිහිපයක පවතී. මේ ලෙසට mirror links සොයාගැනීමට ඉතාපහසුය.

    links සොයාගැනීමේ තවත් ක්‍රම

    googling.png

    stuck වූ හෝ ඔබ නැවැත්වූ download එකක් නැවත refresh කරමින් resume කිරීම

    refreshlink.png

    refreshlink12.png

    refreshlink2.png

    refreshlink3.png

    refreshlink4.png

    refreshlink5.png

    refreshlink6.png

    refreshlink7.png

    එකක් නැත්නම් 10ක් හෝ භාවිතයෙන් එකම file එක download කළහැක. ඔබගේ දක්ෂතාවය පමණක් අවශ්‍යයවේ.

    temp folder

    tempfolder.png

    Bonus Tip-

    .rar File එකක් download කර අවසානයේ එහි password එක නැතිනම් එය සොයාගැනීමට google search යොදාගත හැක.
    link එක google වල search කිරීමෙන් එය ඉතාමත් පහසුවේ. එම ලින්ක් එකම තිබෙන වෙනත් sites මඟින් password එක සොයාගන්න.

    Fake serial error-

    IDM new version එකක් පැමිණිවිට එයට upgrade කිරීම සිදුකලවිට දැනට ඇති crack expire වීම නිසා මෙය සිදුවේ. Upgrade නොකර අළුත් version එක download කර install කරන්න. එය අවශ්‍යනම් මෙම ත්‍රෙඩ් එකේ ඉල්ලීමක් කරන්න.

    ඔබගේ IDM අළුත්ම version එකදැයි බැලීමට Help- Check for updates වලින් පුළුවන්.

    fakevz.png

    Thanks for viewing this boring post :(
    If u have any problems of finding links, new version of IDM or anything else post here;)

    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අහ්,.. ලොක්කා, කාලෙකිං එල ත්‍රෙඩක් කොටලා තියන්නේ,..
    ++
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කොල්ල පට්ට මහන්සියක් වෙලා තියන බව නම පේනවා.ගොඩක් වටිනවා මල්ලි.අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොල්ල පට්ට මහන්සියක් වෙලා තියන බව නම පේනවා.ගොඩක් වටිනවා මල්ලි.අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි..

    umbata mona IDM da ban ? :P
     
    • Like
    Reactions: migaramk

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    umbata mona IDM da ban ? :P

    අනේ පලයන් බන් යන්න..අපි මේවා යුස්‌ කරකොට උඹල හොටු පෙරාගෙන පාරවල් දිගේ ටයර් තල්ලු කරනවා..දැන් එනවා මෙතන IDM ගැන කතා කරන්න..:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අනේ පලයන් බන් යන්න..අපි මේවා යුස්‌ කරකොට උඹල හොටු පෙරාගෙන පාරවල් දිගේ ටයර් තල්ලු කරනවා..දැන් එනවා මෙතන IDM ගැන කතා කරන්න..:rofl::rofl:

    redda thamai :P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    redda thamai :P

    අත්තිඩිය පැත්තෙන් එන කුණු ඇල දිගේ ටයර් පැද්ද කියල දාන්න හදල පවු කියල නොදා හිටියේ..ඔන්න ඒකත් දැම්ම..;);)
     
    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    patta machan.
    mage IDM eke Youtube vid download wenne amutu file types walin.eka hadanna puluwanda?and godak sites wala banners gawa ehema Download with IDM kiyala videos udin ena download bar eka enawa.mara kachal ekak eeka.ekath fix karanna puluwanda?

    thanks :)
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,611
    519
    113
    Here on earth..
    සියලුදෙනාම වගේ IDM use කරාට ඒකෙන් ගන්න පුළුවන් වැඩ සියල්ලම අපි අරගන්නවද? මේ ලිපිය අවසානයේ හිතලා බලන්න....

    මුල ඉඳන් යමු, IDM අළුත්ම version එක මෙතනින් ගන්න..(මෙම අවස්ථාවේ පවතින්නේ v6.11 Build 5)

    Code:
    http://ifile.it/y2fr1ok/Internet Download Manager v6.11 Build 5-li0nh3art.zip

    IDM වලින් වෙන්නේ අපිගන්න file එකක් කුඩා කොටස්වලට කඩා ඒ කොටස් ඩවුන්ලෝඩ් කර එය නැවත එකතුකිරීම. ලංකාවේ අපේ නම් වේගය රඳාපවතින්නේ connection එක මතවුවත් නැත්නම් ඒ කැඩෙන කොටස් ඩවුන්ලෝඩ් වීමේ වේගය බලපානවා,

    IDM තරමක් වේගවත් කරගැනීමට අපිට එම කොටස් ගනන වැඩිකිරීම මඟින් පුළුවන්.

    Downloads- Options- Connection

    43259982.png

    මෙහි internet connection තෝරාගැනීම අනිවාර්ය නොවේ, IDM මඟින් යමක් download වීමේදී එහි bandwidth වලට ගැලපෙන අන්දමට කොටස් ඩවුන්ලෝඩ් වීම සිදුවේ.

    downloadwindow.png

    Options මෙනුව General options

    97067876.png

    Costomize keys to prevent downloading-

    specialkeys.png

    link එකක් IDM වලින් තොරව download කිරීමට අවශ්‍යවිටක සාමාන්‍යයෙන් alt+click කළවිට එය සාමාන්‍ය ආකාරයට download වේ. එම විධාන වෙනස් කිරීම මෙයින් සිදුකරයි.

    File types-

    filetypes.png

    Downloads-

    optionsdownloads.png

    Download progress window පෙනෙන ආකාරය වෙනස්කිරීම, download එකක් අවසානයේ Download complete dialog එක දර්ශනය වන ආකාරය සැකසීම මෙයින් කළහැක.

    Download එකක් අවසානයේ එක virus scanner එකමඟින් scan කිරීමට අවශ්‍යනම් මෙහි virus scanner programme වෙත ලබාදෙන virus scanner එක මඟින් ඔබ download කරන සියලුම files, scan කිරීම සිදුකරයි.

    Duplicate download link (වරක් download කළ link එකක් නැවත add කිරීම) මෙහිදී සිදුකරන ක්‍රියාව වෙනස්කිරීමට මෙහිදී හැකිවේ.

    Save to-

    saveto.png

    Downloads සඳහා විවිධ category වලට විවිධ folders ලබාදියහැක.
    Files, download වන අතරතුර save වන temporary folder එකද වෙනස් කළහැක. (මෙම folder එක පසුව වැඩිදුර විස්තරවේ)

    Dial up / VPN-

    dialupvpn.png

    ඔබගේ internet connection එක dialup හෝ VPN network එකක් නම් මෙහි එම settings save කළහැක.
    Connection බිඳවැටීමකදී redial attempts වාරගනන සකස්කිරීමද සිදුකළහැක, මෙහි username/password save කරතැබීමෙන් බිඳවැටීමකදී autoredial වීම සිදුවේ, නැතහොත් අපගෙන් username/password විමසීම සිදුකරයි.

    Sounds-

    sounds.png

    Download අවසන්වීම/විසන්ධිවීම, Queue පටන්ගැනීම/ අවසන්වීම සඳහා විවිධ ශබ්දයන්(tone) එකතුකළහැක. වෙනත් කාර්යයක සිටියත් ශබ්දය අනුව ඔබගේ download status නිරීක්ෂණය පහසුවේ.

    Site logins-

    sitelogins.png

    Proxy / Socks-

    proxyq.png

    Scheduler and Download queues-

    addtoqueue.png

    Queue එකක් මඟින් අපිට අවශ්‍ය ලින්ක් තෝරා එම ලින්ක් අවශ්‍යලෙස කැමතිවේලාවක download වීමට සැලැස්විය හැක. File එකක් right click කර කැමති queue එකකට එකතුකළ හැක.

    queueintro.png

    queuefiles.png

    startqueue.png

    Startup එකේදිම හෝ සතියේ කැමතිදිනයක කැමති වේලාවට download ආරම්භය සකස්කළ හැක. අවසානයේ internet disconnect වීම හෝ turnoff computer තෝරාගැනීමට හැක. මෙය Limited Broadband users සඳහා ඉතා වැදගත්වේ.

    Speed Limiter-

    speedlimiter.png

    Batch download-

    සංකීර්ණ ක්‍රියාවලියක්, සාමාන්‍යයෙන් අපිට batch download කිරීමක් අවශ්‍යවන්නේ file set එකක් download කිරීමටයි. මෙහි විශේෂය නම් server එකකින් batch download කිරීමේදී file names එකම ආකාරයෙන් තිබීමයි. එය බොහෝවිට අංකගතව ඇත.

    උදා-
    Code:
    http://real-debrid.com/dl/RHE5-CD1.part1.rar
    http://real-debrid.com/dl/RHE5-CD1.part2.rar
    http://real-debrid.com/dl/RHE5-CD1.part3.rar
    http://real-debrid.com/dl/RHE5-CD1.part4.rar

    මෙහි part1,2,3..... ලෙස වෙනස්වීමක් සිදුවේ, මෙය batch download එකක් ලෙස add කිරීම සලකාබලන්න.

    batchdownload1.png

    batchdownload2.png

    batchdownload3.png

    Site Grabber-

    ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් එහෙත් බොහෝ ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීමට හැකියි. වෙබ් පිටුවක් හෝ සම්පූර්ණම ftp server එකක්තුල ඇති සියලුම files එකවරකින් download කිරීම මෙයින් සිදුකරයි.
    උදාහරණයක් ලෙස, ඔබට අධ්‍යාපනික ආයතනයක server එකෙන් ඔබට pastpapers ගැනීමට අවශ්‍යනම් එම server page එකතුල ඇති සියලුම pdf/word/doc files තෝරාගෙන මේ මඟින් පහසුවෙන් download කළහැක.

    පහත වීඩියෝ එක බලන්න..( screen shots වලින් මෙය පෙන්වීම පහසුනොවේ :oo: මෙහි නිර්මාණකරුට උපහාරය)

    නොදැන ඉඳපු දේවල් ටිකක් දැන ගත්තා..!
    ස්තූතියි!

    :nerd::nerd: