Hi Friends.. I'm new to this site.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට ම අහන්නේ.....
    අද උඹ කෝච්චියක හැපුනද? නැත්තං කෝච්චියක් උඹේ ඇගේ හැපුනද?

    කෝච්චි...:nerd:
    අර මොකෝ? කෝච්චි වලයි මගෙයි තියෙන සම්බන්ධය :nerd:

    hack welada? :P

    :rolleyes:

    Hello Everyone!!!
    I'm new to this site.

    මම මේ කොහේද ඇවිත් ඉන්නේ ........ :confused: :rofl:

    :confused:

    Hello Everyone!!!
    I'm new to this site.

    මම මේ කොහේද ඇවිත් ඉන්නේ ........

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    Hutaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Loku aiyala tika ekathu wela podi mallilata kindi danawa wage............

    :P

    අනේ මන්දා....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙල්කම් ටු ද හෙල් :rofl::rofl:

    :eek::eek::eek:
    අයියාගේ නම?

    Very Helpful. Thanks conqureshadow!

    Ubala aluten tamai awilla inne, meke paranai kiyala salakanna puluwan 2006 wala register una aya witarai :lol:

    Godak isthuthiyi. Forum rules wala ehemada tiyenne?
    Thanks :shocked:

    වල්කම් පෙරේ රා අය්යා:D :P

    :rofl:

    කෝච්චියකට හැප්පිල මොලේ කොලොප්පන් වෙලාද කොහෙදො.අවුරුදු 3ක මතකය නැති වෙලා. මනුස්සය හිතන් ඉන්නෙ තාම එළකිරියට අළුත් කියල. පව් අසරණය:(

    මට ඇයි කෝච්චි ගැනම කියන්නේ?

    අක්කා ඔලුවට ගැහුවද? :P

    :love::love:

    me mona mittekda?
    Aiya!!!
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ආයූ ඉන්සේන් ඕ වට් හැපන්ඩ් ටි යූ :confused::confused::confused: . යූ හෑව් ජොයින්ඩ් දිස් සයිට් ඉන් 2009 බට් ප්‍රිටෙන්ඩින් ටු බී අ ජූනියර් මෙම්බර් :nerd::nerd:. අයි සීරියස්ලි ඩවුට් දැට් මිස්ටර් පෙරේරාස් රියල් එකවුට් හෑස් බීන් හැක්ඩ් :yes::yes:.
    අයි අර්නස්ට්ලි බෙග් ඕල් ද මොඩරෙටර්ස් ඇන්ඩ් ඇඩ්මින්ස් ටු ඩූ අ ප්‍රොපර් ඉන්වෙස්ටිගේශන් ඉන්ටු දිස් මැටර් :D;)
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පාට් ටයිම් ජොබ් එක හැටියට වෙලේ පඹයාටනේ හිටියේ....... ෂුවර් එකටම මේ දවස වල ගහන අකුණක් වැදිලා මොළේ අස්පට් වෙලා ඇති එකෙන්ම......
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෝච්චියකට හැප්පිල මොලේ කොලොප්පන් වෙලාද කොහෙදො.අවුරුදු 3ක මතකය නැති වෙලා. මනුස්සය හිතන් ඉන්නෙ තාම එළකිරියට අළුත් කියල. පව් අසරණය:(
    :lol:
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    අක්කා ඔලුවට ගැහුවද? :P

    මචන් මූට වෙලා තියෙන් දේ බලාගන්න මේ ලින්ක් එකට පලයන් , ඉයෙ මුගෙ කාඩ් කුඩුවෙලා තියෙන්නෙ, :yes::yes: ගෑනි මුගේ ඔලුවට ගහලලු......:lol::lol::lol::P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1420215
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    ආයූ ඉන්සේන් ඕ වට් හැපන්ඩ් ටි යූ :confused::confused::confused: . යූ හෑව් ජොයින්ඩ් දිස් සයිට් ඉන් 2009 බට් ප්‍රිටෙන්ඩින් ටු බී අ ජූනියර් මෙම්බර් :nerd::nerd:. අයි සීරියස්ලි ඩවුට් දැට් මිස්ටර් පෙරේරාස් රියල් එකවුට් හෑස් බීන් හැක්ඩ් :yes::yes:.
    අයි අර්නස්ට්ලි බෙග් ඕල් ද මොඩරෙටර්ස් ඇන්ඩ් ඇඩ්මින්ස් ටු ඩූ අ ප්‍රොපර් ඉන්වෙස්ටිගේශන් ඉන්ටු දිස් මැටර් :D;)

    ඔක්කොම කස්ටිය ඇඩ්මින්ට Report කරන්න, එතකොට Account එක Blokc වෙයි....:lol::lol::lol::lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඉතින් කොහොමද මචන්..:) සැහෙන දවසකින් දැක්කෙ. අව්රුද්දට මාතර පැත්තෙ ගියෙ නැද්ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔක්කොම කස්ටිය ඇඩ්මින්ට Report කරන්න, එතකොට Account එක Blokc වෙයි....:lol::lol::lol::lol:

    වල්කම් වල්කම්,.... කෝච්චියෙන්ද ආවෙ :cool::cool:;);)

    මචන් මූට වෙලා තියෙන් දේ බලාගන්න මේ ලින්ක් එකට පලයන් , ඉයෙ මුගෙ කාඩ් කුඩුවෙලා තියෙන්නෙ, :yes::yes: ගෑනි මුගේ ඔලුවට ගහලලු......:lol::lol::lol::P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1420215

    මේ අයියා එලකිරි එකේ හෙනට වැඩකරන අයියා කෙනෙක් වගේ. සෝක් නම. පිස්සු අස්පයා..
    නයිස් ඔෆ් මිටිං යූ