cool ebay gadgets..

Status
Not open for further replies.

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    ඊයෙ මගෙ බයිසිකලේට පොඩි ගැජමැටික් එකක් ගත්තා :P
    LCD Digital Bicycle Computer Odometer Speedometer Velometer
    http://www.ebay.com/itm/22100656593...X:IT&_trksid=p3984.m1497.l2649#ht_3480wt_1037
    96603717.jpg

    HNB එකෙන් ගෙව්වෙ ඔක්කොම රුපියල් 510.20 ක් උනා :yes:

    74078449.jpg

    කොහොමද එල වගේ item එකක් නේද ;)?​

    ඕක ගත්ත බන්ස් අවුරුද්දකට උඩදී. ඕක දැන් වැඩ නෑ. ඕක ගහපු බයිසිකලෙත් දැන් වැඩ නෑ.. ඉතින් කොහෙද.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඔන්න අදත් ටොම්ටොප් එකෙන් පොඩි offer එකක් දෙනවා :yes:
    Wrist Strap for Wii MotionPlus

    19342949.jpg

    http://www.tomtop.com/wrist-strap-for-wii-motionplus.html?aid=em2

    මේක 100% free කිව්වට Coupon : F12BATT එක apply කරාම තව $0.02ක් ඉතුරු වෙනවා :rolleyes:
    ඉතින් මම නම් ඒක මගෙ paypal account එකෙන් ගෙවල දැම්ම රුපියල් 2.4/- ක් කැපුනේ :P
    එහෙම නැති නම් free ම ගන්නත් පුලුවන් අලුත් account එකක් ඇරල ඒකට drop shipping package 20ක් විතර දාල පොයින්ට්ස් උත් දාල ගනින් :yes:
     
    • Like
    Reactions: lakshan000

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඕක ගත්ත බන්ස් අවුරුද්දකට උඩදී. ඕක දැන් වැඩ නෑ. ඕක ගහපු බයිසිකලෙත් දැන් වැඩ නෑ.. ඉතින් කොහෙද.
    ඒ කියන්නෙ මේක එච්චර durable නැතිද බන් :rolleyes:?
    උබ මේකමද ගත්තෙ :nerd:?
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    • Like
    Reactions: SaLiTHaS77

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ඔන්න අදත් ටොම්ටොප් එකෙන් පොඩි offer එකක් දෙනවා :yes:
    Wrist Strap for Wii MotionPlus

    19342949.jpg

    http://www.tomtop.com/wrist-strap-for-wii-motionplus.html?aid=em2

    මේක 100% free කිව්වට Coupon : F12BATT එක apply කරාම තව $0.02ක් ඉතුරු වෙනවා :rolleyes:
    ඉතින් මම නම් ඒක මගෙ paypal account එකෙන් ගෙවල දැම්ම රුපියල් 2.4/- ක් කැපුනේ :P
    එහෙම නැති නම් free ම ගන්නත් පුලුවන් අලුත් account එකක් ඇරල ඒකට drop shipping package 20ක් විතර දාල පොයින්ට්ස් උත් දාල ගනින් :yes:

    ඕක ප්ලේස්ටේෂන් වලට ගහන්න පුළුවන්ද දන්නෙ නැහැ නෙ? අහල ගං හතක Wii එකක් නැහැ බන්:P
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඕක ප්ලේස්ටේෂන් වලට ගහන්න පුළුවන්ද දන්නෙ නැහැ නෙ? අහල ගං හතක Wii එකක් නැහැ බන්:P
    Wii එකක් ම ඕනෙ නෑ බන් මම නම් ගත්තෙ මගෙ Camera එකට දාගන්න කියල :yes:
    අතට තියල තද කරගන්න පුලුවන් නිසා වටිනවා.... අනික $0.02 ට හෙන ලාබයි ;)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕව හෙන ගණන් නෙ බන් :eek:.. ලංකාවෙන් ගන්න එක ලාබයි මම දන්න තරමින් :rolleyes:
    මේක හරි යන්නෙ නැතිද හැබයි Q&Q නම් නෙමේ : http://www.ebay.com/itm/New-Mens-Stainless-Steel-Black-Dial-Elegant-Date-Analog-Quartz-Mens-Wrist-Watch-/250990206413?pt=Wristwatches&hash=item3a702e9dcd#ht_8440wt_1037http://www.ebay.com/itm/New-Mens-St...istwatches&hash=item3a702e9dcd#ht_8440wt_1037http://www.ebay.com/itm/New-Mens-St...istwatches&hash=item3a702e9dcd#ht_8440wt_1037

    aiyoo you can buy one of these crapstastic no-name china watch for 100/= at pettah :lol:
     
    SaLiTHaS77

    Well-known member
    • Like
    Reactions: Dinosaur767

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    ඔන්න අදත් ටොම්ටොප් එකෙන් පොඩි offer එකක් දෙනවා :yes:
    Wrist Strap for Wii MotionPlus

    19342949.jpg

    http://www.tomtop.com/wrist-strap-for-wii-motionplus.html?aid=em2

    මේක 100% free කිව්වට Coupon : F12BATT එක apply කරාම තව $0.02ක් ඉතුරු වෙනවා :rolleyes:
    ඉතින් මම නම් ඒක මගෙ paypal account එකෙන් ගෙවල දැම්ම රුපියල් 2.4/- ක් කැපුනේ :P
    එහෙම නැති නම් free ම ගන්නත් පුලුවන් අලුත් account එකක් ඇරල ඒකට drop shipping package 20ක් විතර දාල පොයින්ට්ස් උත් දාල ගනින් :yes:
    Mamath Order Kala Joliyata wage
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Galaxy Sii 9100 Phone

    Machan la mata Samsung Galaxy Sii i9100 phone ekak ganna asai. Kohomada phone eka hodaida. Mata eka ganna thanak kiyapanko. ebay eke trust karanna puluwan unge aduwata thiyena link deepanko. Loku udawuwak....
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Machan la mata Samsung Galaxy Sii i9100 phone ekak ganna asai. Kohomada phone eka hodaida. Mata eka ganna thanak kiyapanko. ebay eke trust karanna puluwan unge aduwata thiyena link deepanko. Loku udawuwak....

    Im using it :) phone ekanam ela :)
    ebay ekata aduwen mehe ganna puluwan dan $ eka wadi nisa
    wow.lk mobileshoplk.com balapan :)
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    Machan la mata Samsung Galaxy Sii i9100 phone ekak ganna asai. Kohomada phone eka hodaida. Mata eka ganna thanak kiyapanko. ebay eke trust karanna puluwan unge aduwata thiyena link deepanko. Loku udawuwak....
    ෆෝන් එක නම් මරු මචන්! මෙහේ ඒජන්ට් කෙනෙක් ගෙන් ගනින් වොරන්ටි එක්කම
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    E bay anathayo!
    Meke dala thina china kali kotuwe thinawa oya ganen 4/1 paw ebay anathayo ebay eken kanna deyak ganin
    තොට පුක කහ ගන්න ශතයක් නැති උනාට අපි මක් කරන්නද? මම ගන්නෙ කොටුවෙ ගනන් බලලා
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    තොට පුක කහ ගන්න ශතයක් නැති උනාට අපි මක් කරන්නද? මම ගන්නෙ කොටුවෙ ගනන් බලලා

    pala higanno uda paninne nathuwa mata kotuwenui ebay ekenui ganna uwamanawak naha chines kali tho wage higana dial ekak nemei
     
    Status
    Not open for further replies.