ඊයෙ මගෙ බයිසිකලේට පොඩි ගැජමැටික් එකක් ගත්තා
LCD Digital Bicycle Computer Odometer Speedometer Velometer
http://www.ebay.com/itm/22100656593...X:IT&_trksid=p3984.m1497.l2649#ht_3480wt_1037
![]()
HNB එකෙන් ගෙව්වෙ ඔක්කොම රුපියල් 510.20 ක් උනා
![]()
කොහොමද එල වගේ item එකක් නේද?
ඕක ගත්ත බන්ස් අවුරුද්දකට උඩදී. ඕක දැන් වැඩ නෑ. ඕක ගහපු බයිසිකලෙත් දැන් වැඩ නෑ.. ඉතින් කොහෙද.


?

?
.. ලංකාවෙන් ගන්න එක ලාබයි මම දන්න තරමින් 

phone ekanam ela