meika muu kiyapu ekakda bankujeetay


meika muu kiyapu ekakda bankujeetay
බලන්න හසන්ත, කිරි මුට්ටි වහන්සේ, ගඩොල් වහන්සේ උඩ තියෙන ලස්සන, අර පොල් හනසු වහන්සේගෙන් එන ගින්දර වහන්සේ වැදිලා, මුට්ටි වහන්සේ ඇතුලේ තියෙන කිරි වහන්සේ උතුරනන හද හැටි, බලන්න හසන්ත අපේ රජ වහන්සේ ඇදලා ඉන්න ෂර්ට් වහන්සෙයි සරම් වහන්සෙයි කොච්චර ගැලපෙනවද ? දේවීන් වහන්සේ ඇදලා ඉන්න සාරි වහන්සේ එතකොට දේවීන් වහන්සේ දාලා ඉන්න මේකප් වහන්සේ කොච්චර ලස්සනක් දේවීන් වහන්සේට ලබෙනවද,
අනේ මන්දා මුන් ඔක්කොම හිතාගෙන ඉන්නේ, මුන්ගේ වටේ ඉන්න උන් වගේ, අපිත් ගොන් වහන්සේලා කියලද කොහෙද ?